IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කුනුන්ව කැනඩාව පිළිගනී

පවුලේ තාඩන පීඩන ඉවසා ගත නොහැකිව පලා ආ සෞදි ජාතික කාන්තාවට එක්සත් ජාතීන්ගේ සරණාගතභාවය හිමි වීමෙන් පසු ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඇය කැනඩාවට පැමිණියාය.

ඇයව නීර්භිත නව කැනේඩියානු කාන්තාවක් ලෙස කැනඩා විදේශ ඇමැතිනී ක්‍රිස්ටියානා ෆරීලන්ඩ් මහත්මිය විසින් පිළිගන්නා ලදී.

රාවුෆ් මොහොමඩ් අල් කුනුන් නම් 18 හැවිරිදි ඇය ඉකුත් සතියේ බැංකොක් ජාත්‍යන්තර ගුවන් තොටුපලේ හෝටල් කාමරයට වී තම පවුලේ උදවිය සිටින කුවේට්ය බලා යාම ප්‍රතික්ෂේප කළාය.

ඇය ටොරොන්ටෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණෙන විට කැනඩාවේ නම සඳහන් ඇඳුමකින් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංජනය සහිත හිස්වැසුමක් පැළඳ සිටියාය.

ඇය කැනඩාව බලා පිටත් වීමට පෙර ‘මම එය කළා.’ යනුවෙන් ඇයගේ ට්විටර් ගිණුමේ පණිවුඩයක්  සඳහන් කරමින් ගුවන් යානයේ ඇතුළත ඡායාරූප කිහිපයක් යොදා තිබිණි.

(28535)



අදහස් (3)

කුනුන්ව කැනඩාව පිළිගනී

Sam Sunday, 13 January 2019 06:18 AM

ඇති යාන්තම් ඇය බේරුණා. මෙයාට ට්විටර් හරහා, සෞදි කාන්තාවන් ගොඩක් උදව් කළා...

:       57       58

seeya baba Sunday, 13 January 2019 10:56 AM

මුස්ලිම් ආගමේ දැඩිබවට මෙය හොඳ උදාහරණයක්...

:       52       4

THESHAN Monday, 14 January 2019 03:48 AM

මේ වගේ ක්‍රියාවල තියෙන බරපතලකම මේ ගොල්ලන්ට තේරෙන්නේ, දැන්ම නෙමෙයි පස්සට... මොකද දයස් පෝරාවටත් මේ ගොල්ලෝ සහය දෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site