IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මලයාසියානු රජ පවුල රැස්වෙයි


මැලේසියාවේ 5 වැනි මුහම්මද් රජුගේ අනපේක්ෂිත ඉල්ලා අස්වීමත් සමඟ රජ පවුලේ සාමාජිකයන් අතරින් නව රජෙකු තෝරා ගැනීමට සාකච්ඡා කිරිම සඳහා මැලේසියානු රාජකීය පවුල රැස්වී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු හේතුවක් දක්වා නොමැති බව සඳහන් වේ.

සිය පස් අවුරුදු ධූර කාලය සම්පුර්ණ වීමට පෙර ඉවත් වූ ප්‍රථම රජු මොහු වේ. වසර දෙකක කාල සීමාවක් මුහම්මද් රජු එම ධූරයේ රැඳී සිට තිබේ. 

ධූරයෙන් ඉල්ලා අස්වුවද ජනතා සේවය වෙනුවෙන් කැප වී වැඩ කරන බව  ඔහු පැවසීය.
 
(28535)

(අල්ජසීරා ඇසුරෙනි)



අදහස් (1)

මලයාසියානු රජ පවුල රැස්වෙයි

buddika Monday, 07 January 2019 05:43 PM

අන්න නායකයෝ , එකට සිරි ලංකාවේ දුම්මල ගහල වත් එලවන්න බැහැ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site