ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සහ මිසයිල ප්‍රහාරවලින් සිරියානු ජාතිකයන් දෙදෙනකු ඇතුළුව 11 දෙනකු මියගොස් ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කරයි.
ඉරිදා රාත්‍රියේ සහ අද (21) අලුයම් කාලයේදී සිරියාවේ ඩැමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි ඉලක්කයට එම ප්‍රහාර එල්ල කර තිබේ.
ඩැමැස්කස් නුවර ආසන්නයේ පිහිටි ඉරාන සහ සිරියානු ඉලක්ක කිහිපයකට සහ අගනුවරට දකුණින් පිහිටි සන්නද්ධ ගුවන් තොටුපොළකට ප්‍රහාර එල්ල වී ඇතැයි මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය කියයි.
මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය බි්‍රතාන්‍ය පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානයකි.
(ඒ.එෆ්.පී. ඇසුරිනි )
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඊශ්‍රායලයේ ප්‍රහාර වලින් සිරියානු ජාතිකයින් දෙදෙනකු ඇතුළු 11 ක් මරුට