බොලිවියාවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 22 මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පුද්ගලයන් අතරින් බරපතළ තත්ත්වයේ පසුවන කිහිපදෙනෙක් රෝහල් ගතකර බව කලාපයේ පොලිස් අණ දෙන නිලධාරියා පැවසුවේය.
බොලීවියාවේ ලා පාස් නගරයේ සිට කිලෝමීටර් 250 දුරින් පිහිටි පටු කඳුකර මාර්ගයකදී අධික වේගයෙන් ධාවන වූ බස් රථ දෙකක් මෙම අනතුරට පත්විය.
බොලිවියාවේ උස්බිම් වල පටු මාර්ග වලදී මෙවැනි අනතුරු බහුලව සිදුවන බව පොලිසිය වාර්තා කරයි.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd