පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙක් මිය ගොස් ඇත.
බස් රථයක් සහ ඉන්ධන ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ගිනි ගැනීමක් ද සිදු වී ඇත.
කරච්චි නුවර සිට පන්ජ්ගර් නගරය දක්වා ගමන් ගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මගීන් 40 දෙනෙක් සිට ඇත.
සිද්ධියෙන් තවත් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති අතර 16 දෙනෙක්ගේ තත්ත්වය බරපතල වන බව වාර්තා වේ.
(63226)
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පකිස්ථානයේ සිදු වූ රිය අනතුරකින් 26 ක් මරුට