ප්‍රංශයේ කොර්ච්වෙල්හි මහල් කිහිපයකින්යුත් අවන්හලක සිදුවූ ගිනිගැනීමකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ අයගෙන් හතරදෙනකුගේ තත්ත්වය බරපතල බව බලධාරීහු පවසති.
ගොඩනැගිලි තුනකට ගින්න පැතිරී ඇති අතර ගිනි නිවන සේවකයින් 70ක් පමණ ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බව සඳහන් වේ.
ගොඩනැගිල්ලේ සිරවී සිටි පිරිස් බේරාගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව ගිනි නවන අංශ පවසයි.
එක් ගොඩනැගිල්ලක විදේශිකයන්ද ඇතුළුව සේවකයින් 60දෙනකු පමණ නවාතැන්ගෙන සිට ඇති බව පැවසේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ප්‍රංශයේ කොර්ච්වෙල්හි ගිනිගැනීමකින් දෙදෙනකු මියගොස් 14දෙනකු තුවාල