ඉන්දුනීසියාවේ රාබා නගරයට රික්ට(ර්) මාපක 6.1 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති අතර භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳව ගණනය කර නොමැති බව බලධරයෝ කියති.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව කිලෝමීටර් 31 ක් ගැඹුරින් මෙම භු කම්පනය හටගෙන ඇත.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd