තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කරන ලෙස ඉල්ලා සිටිමින් ඕස්ට්‍රේලියාවේ දහස් ගණනක් කාන්තාවන් ප්‍රධාන නර වලට රැස්වී සිටියහ.
ඊස්‍රායල් ශිෂ්‍යාවක් ඕස්ට්‍රේලියාවේදී ඝාතනය වීමෙන් පසුව ඔවුන් මෙසේ පෙළපාලි පැවැත්වූහ.
මෙම පෙළපාලිය මාර්තු මාසයේ පවත්වන කාන්තා රැළියේ කොටසක් ලෙස පැවැත්වූ අතර කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ලෝකයේම අවධානය යොමු වීම අවශ්‍ය යැයි ඔවුන් පවසා සිටිති.
සිඩ්නි නුවර 3000 කට අධික පිරිසක් රැස්ව සිට ඇති අතර නගරවලදී කාන්තාවන්ගේ ආරක්ෂාව පිළිබඳ අවදානය යොමු කරන්න ලෙස ඉල්ලා සිටිති.
පසුගියදා ඕස්ට්‍රේලියාවේදී ඝාතනය වූයේ ආයා මාසාවේ නැමැති 21 හැවිරිදි ඊස්‍රායල් ශිෂ්‍යාවකි. ඇයගේ සිරුර ඕස්ට්‍රේලියාවේ ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලය අසලින් සොයා ගෙන තිබූ අතර 20 හැවිරිදි තරුණයෙක් මෙම ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත.
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඕස්ට්‍රේලියාවේ කාන්තාවෝ ආරක්ෂාව වෙනුවෙන් පෙළපාලි යති
රෂිනි සූරියආරච්චි Sunday, 20 January 2019 03:09 PM
අපිට ආරක්ෂාවක් ඕනෑ මෙහේ... නැත්තම් මේ රටත් ශ්‍රී ලංකාවක් වේවි !!!
රට වැසියාMonday, 21 January 2019 04:19 AM
මැඩම් ඔයා ලංකාවෙ ඉපදිලා ලංකාවට බනිනව නම් ඒ ගැන කතා කරන්න දෙයක් නෑ. මමත් ඔය රටේ අවුරුදු 8 හිටිය. ඔයා ලොකුවට හිතාගෙන හිටියට ඔය රටේ අපේ වගේ රටවල් වලින් එන අයට කුඩම්මාගේ සැලකිලි. ඒ අය ඒවා පෙන්නන්නෙ නෑ ඒ රටේ නීති ශක්තිමත් නිසා. පව් අසරණ රෂිනි සූරියආරච්චි.