මාලි රාජ්‍යයේ, නාදුනන තුවක්කු කරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ දස දෙනෙක් මිය ගොස් ඇත.
කිඩාල් හි පිහිටි එක්සත් ජාතීන්ගේ කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ප්‍රහාරයෙන් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් පැවසීය.
එක්සත් ජාතීන්ගේ බහුජාතික ඒකාබද්ධ ස්ථාවරකරණ මෙහෙයුමේදී හමුදාව දැඩි ලෙස ප්‍රතිචාර දැක්වන බවත් එහිදී මෙවැනි ඝාතනයවීම් ගණනාවක් සිදු වන බවත් ඔහු පැවසුවේය.
සාම සාධක හමුදා ඉලක්ක කරගත් මෙම ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා දැඩි ලෙස හෙළා දැක ඇති අතර ඔහු මෙය සංකීර්ණ ප්‍රහාරක් ලෙස හඳුන්වූයේය.
අපරාධකරුවන්ට යුක්තිය ඉදිරියට ගෙන ඒමට සූදානම් බවද ඔහු පවසා සිටියේය
(63226)
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රස්ත ප්‍රහාරයකින් සාම සාධක හමුදාවේ 10 ක් මරුට