IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කොරල්පර නිරීක්ෂණයට මෘදුකාංගයක්

සාගර පතුලේ ඇති කොරල්පරවල ජීවී තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කළ හැකි මෘදුකාංගයක් ලෝක වනසත්ත්ව අරමුදල විසින් හඳුන්වා දී ඇත.  
 
මෙය අන්තර්ජාලය ඔස්සේ ක්‍රියාත්මක වන මෘදුකාංගයක්  වන අතර සමුද්‍රීය පරිසර විද්‍යාත්මක පර්යේෂණ සහ අධීක්ෂණ ආධාරකය හෙවත් මර්මේඩ් ලෙස එය නම් කර ඇත.
 
අධිවේගීව දත්ත රැස් කරගත හැකිවන අයුරින් නිර්මාණය කර ඇති මෙම මෘදුකාංගය භාවිතයෙන්  2019  වර්ෂයේදී කොරල්පල පිළිබඳ තොරතුරු වේගවත්ව හා වඩා නිරවුල් අයුරින් ලබා ගැනීමට හැකිවේ. 
 
ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණ වෙනස් වීම් සහ සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ යාම නිසා  ලෝකය පුරා පිහිටා ඇති කොරල්පර විනාශවිමේ  අවදානමට ලක්වී ඇති බැවින් එය වැළැක්වීමට නව තාක්ෂණය උපයෝගී කරගැනීමේ අරමුණින් මෙම මෘදුකාංගය හඳුන්වා දී ඇත.
  
මෙම මෘදුකාංග භාවිතයෙන් කොරල්පර ආරක්ෂා කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම දැනටමත් ආරම්භ කර ඇත. 

(63226)



අදහස් (0)

කොරල්පර නිරීක්ෂණයට මෘදුකාංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 778 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2420 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site