‘හැම පක්ෂයකම අයගේ අනාගතය බාරගන්නවා‘ ජනතාව පීඩනයට පත් කරපු යම පාලනයෙන් මිදී 17 වැනිදා එතුමා යටතේ නියම යහපාලනයක් ඇති කරන්න කියා හිටපු ජනපති කියනවා. මේ යහපාලනය කරන ආණ්ඩුවේ 03 August 2015
නිදන් හාරන්න ගිහින් පොලිසියේ නවගත්තේගම - කුරුකැටියාව ප්‍රදේශ යේ රක්ෂිතයක නිධානයක් ගොඩ දැමීමට තැත් කළැයි කියන හත් දෙනකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොල 03 August 2015
ලක්ෂ්මන් වසන්ත රිමාන්ඩ් එක්සත් ජාතික පාක්ෂිකයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් දසනායකට පහර දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සන්ධාන අපේක්ෂක සහ හිටපු 03 August 2015
ඡන්දේ හතරවැනි බිල්ල කොටහේනෙන් පසුගිය සිකුරාදා කොටහේනේදී මුදල් ඇමැති රවී කරුණානායක මහතාට ආධාර පිණිස පැවැත්වූ ඡන්ද රැස්වීමේදී වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් පුද 03 August 2015
පොලිසිය ඡන්දෙට සීරුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගුරුවරුන් හා පොලිස් සේවයේ නියුතු නිලධාරීන්ට අද (3) දිනය වෙන් කර ඇත. ඒ අනුව දිවයින පුරා මධ්‍යස්ථාන ර 03 August 2015
ලක්ෂ්මන් වසන්ත පෙරේරා අත් අඩංගුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා මාතලේ පොලිසියෙන් මින් මද වේලාවකට පෙර අත් අඩංගුවට ගනු ලැබීය. හිටපු ජනපත 03 August 2015
මඩකලපු බසය අනතුරේ වැලිකන්ද, නාමල්ගමදී පෞද්ගලික බසයක් අනතුරකට ලක්වී 15 දෙනෙක් තුවාල ලබා පොළොන්නරුව හා වැලිකන්ද රෝහල් වලට ඇතුළු කරනු ලැබීය. අද අලු 03 August 2015
ඩිලාන්ගෙන් ප්‍රකාශයක් ගන්නැයි ජෝන් ඉල්ලයි බ්ලූමැන්ඩල්හි දී රවි කරුණානායක ඇමැතිවරයාගේ ආධාරකරුවන් පිරිසකට වෙඩි වැදුණේ පාතාල සාමාජිකයන් දෙපිරිසකගේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස 02 August 2015
‘අගොස්තු 17 එජාප ආණ්ඩුවක් බිහිවීම ස්ථිරයි‘ - රුක්මන් සේනානායක ‘අපි දූෂණයෙන් තොර පාලනයක් ඇති කරන්නේ මේ රටේ ජීවත් වන අහිංසක ජනතාවට සේවයක් කිරීමට මිස කිසිවකුගේ බඩකට පුරවන්න නොවෙයි.‘ යි දැරණියග 02 August 2015
දස ලක්ෂයක කුඩු අල්ලයි රුපියල් දස ලක්ෂයක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මිරිහාන දිසා දූෂණ මර්දන ඒකකයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 August 2015
ජනක බණ්ඩාරගේ පුතාට ඇප එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකුට තර්ජනය කළැයි අධිකරණයට ඉදිරිපත් කළ මධ්‍යම පළාත් ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රුපියල් ලක්ෂයක ශර 02 August 2015
ජනකගේ පුතා ප්‍රමිත අත්අඩංගුවට දඹුල්ල හංදියේ දී එක්සත් ජාතික පාක්ෂිකයකුට බැණ තර්ජනය කළැයි සැකපිට මධ්‍යම පළාත් ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අත්අඩංගුවට ගත 02 August 2015
වැලිපාරේ ඝාතනය වැලි යට නොයයි වසර එක හමාරකට පෙර මහියංගනයේ ව්‍යාපාරිකයකු කොට්ටාව බොරැල්ල පාරේ පොල්වත්ත හංදියේ ත්‍රිරෝද රියක මරා දැමීයැයි සැකපිට ඔහුගේ බිරිය හ 02 August 2015
‘මත්තලට ගුවන් යානා නෑ : වී ටිකවත් ගබඩා කරමු‘ ‘වී ගබඩා කරන්න ඉඩ මදි වුණොත් මත්තල ගුවන් තොටුපොළේ වී ටික ගබඩා කරනවා. ගුවන් යානා යන්නේ නැත්නම් වී ටික දාමු. ඒකට කමක් නෑ නේද? අපි මේ 02 August 2015
'ඡන්දෙට පාතාලේ එපා' මැතිවරණයක් යනු ප්‍රතිපත්ති අතර ගැටුමක් පමණක් බැවින් එය ජාති, ආගම් හෝ පුද්ගලයින් අතර ගැටුමක් බවට පත් කිරීමට උත්සාහ කරන්නට එපා යැ 02 August 2015
ලංකාවේ සංහිඳියාවට ජගත් සංවිධානයේ අතහිත ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය සහ වගවීමේ යාන්ත්‍රණය ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩව සහාය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය 02 August 2015
රජගලතැන්නෙන් ගල් ඔරලෝසුවක් පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය ඒකාබද්ධව රජගලතැන්න ඓතිහාසික පුදබිමේ කැණිම් ආරම්භ කර අවුරුද 02 August 2015
හොර වකුගඩු සැත්කමක් කොළඹ මෑත දී කොළඹ රෝහලට නීති විරෝධී වකුගඩු බද්ධ කිරීමක් සම්බන්ධයෙන් ඔඩිෂා නුවර බර්හැම්පූර්හි කතක ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් 02 August 2015
ගුරුවරුන්ට/ පොලිසියට තැපැල් ඡන්දය සඳුදා මහ මැතිවරණය සඳහා ගුරුවරුන් සහ පොලිසිය වෙනුවෙන් තැපැල් ඡන්දය සඳුදා (03) පැවැත්වීමට නියමිතය. අනිකුත් තැපැල් ඡන්ද හිමියනට ලබන 5, 6, සහ 8 02 August 2015
‘පාරට නම දමා සැමියාට අපහාස නොකරනු‘ මියගිය කලාකරු ප්‍රේමකීර්ති ද අල්විස් මහතා නමින් හෝමාගම කටුවන ප්‍රදේශයේ මාර්ග දෙකක් නම් කිරීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වන රිට 02 August 2015
රජීව සුජීවගෙන් ලක්ෂ 50ක් ඉල්ලයි මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කළ රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරන සභා (කෝප්) නඩු පවරා වාරණ නියෝගයන් ලබා 02 August 2015
යහපාලනයේ ගඳ ඩිලාන්ට දැනේ භාණ්ඩාගාර බැඳුම්කර අක්රමිකතාව මෙන්ම පසුගිය දා කොටහේනේ වෙඩි තැබීම එක්සත් ජාතික පක්ෂ පාලනයේ දුර්ගන්ධය පෙන්වන සිදුවීමක් යැයි ශ්&zwj 02 August 2015
‘මේ ඡන්දය හොඳ නරක දෙපිරිස අතරයි‘ රට නිවැරදි මඟට යොමු කිරීම සඳහා චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය යහපාලන පාර්ශ්වය සමඟ කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ ගම්ප 02 August 2015
රනිල් කුනිස්සා 18 කටුවෙන් එළියට අපේ පළාතේ පාසල් ගණනාවක්, ඉස්පිරිතාල , කාපට් පාර, පාලම් සහ දහඅට දාහක් ජනතාව ඉල්ලු වතුර ප්රශ්නය නිරාකරණය දුන් මහින්ද රාජපක්ෂ 02 August 2015
අහස උසයි ඒ වියදම 2012 සිට 2014 දක්වා කාලයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයයෙන් 2344228641.68 (රුපියල් කෝටි 200කට වැඩිය) බදුගෙවන්නන්ගේ සල්ලි හිටපු ජනපතිගේ ගමන් වෙනුවෙන් 02 August 2015
උතුරු හසුන දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු වලට සහභාගී වන්නේ නැති බවට උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන් වරන් මහතා කර ඇති ප්&z 02 August 2015
ලංගම බස් අරං සල්ලි නුදුන්නාට හිටපු ජනපතිටන් නඩු? පසුගිය ජනපතිවරණ සමයේ ඡන්ද කටයුතුවලට රජයේ බස් පාවිච්චි කිරීම වෙනුවෙන් අය විය යුතු එහෙත් මෙතෙක් නොගෙවූ රුපියල් ලක්ෂ 1925ක් අය කර ග 02 August 2015
සිගිරි සුපර් ක්‍රොස් අද සිගිරි සුපර් ක්‍රොස් මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය මේ වන විට සිගිරිය ගුවන් හමුදා කදවුර පිහිටි ධාවන පථයේදී දැන් පැවැත්වෙයි. මෝට 02 August 2015
තැපැල් ඡන්දෙන් දවසක් කපලා පෙර පැවති සෑම මැතිවරණයකදීම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට දින දෙකක් තිබු නමුත් මෙවර මහ මැතිවරණයේදී උතුරු මැද පළාතේ ගුර 02 August 2015
යතුරුපැදිත් නෑ කණ කොකාත් එයි රාජ්‍ය සේවකයන්ට ලබාදුන් යතුරු පැදි දැන් නවතා ඇති බවත්, අධ්‍යාපනයට කනකොකා හැඬු බවත් යහපාලනය ගැන දැන් ජනතාව හොඳින් දන 02 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026