දුම්රියේ හැපී උසාවි සේවකයා රෝහලේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ ආරච්චි තනතුරේ කටයුතු කළ පුද්ගලයකු අද (3) සවස පානදුරදී දුම්රිය පාපුවරුවෙන් වැටී පසුපසින් පැමිණ 03 August 2015
වෙලේ සුදාගේ සල්ලි අතගෑ හතරක් සොයයි වෙලේ සුදා හෙවත් ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර සමග ගනුදෙනුවලට සම්බන්ධ සිව් දෙනකුගේ තොරතුරු සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යා 03 August 2015
මහින්දට උපදෙස් දෙන්න ඔබාමා එනවාලු සන්ධානයේ අපේක්ෂකත්වය නොලැබුණු හිටපු ඇමැති මර්වින් සිල්වා අමුතු කතාවක් කීවේය. ඔහු මේ බව කීවේ එම් කේ ඩී එස් ගුණවර්ධන මහතා සහභාගී වූ ර 03 August 2015
හිටපු කොටි 9ක් මැතිවරණ තරග බිමේ කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ හිටපු පෞද්ගලික ආරක්ෂකයාවූ වේන්තන් ඇතුළු එම සංවිධානයේ හිටපු සාමාජිකයින් නම දෙනකු 03 August 2015
නුවර පාරේ වේවැලෙන් කඳුළු පිටවෙයි මහනුවර පාර අද්දර වේවැල් කර්මාන්තයේ යෙදෙන එම ගම්මානයේ පිරිස් වේවැල් කර්මාන්තයට කණකොකා හඩලන බව කියති. දේශපාලන බලපුළුවන්කාරයින්ග 03 August 2015
‘විස නැති කිරි වීදුරුවක් දෙන්නයි අරගල කළේ‘ ඩී.සී.ඩී හෙවත් ඩයිසයනඩයමයිඩ් කෘෂි රසායනයට විරුද්ධව අරගල කළේ රටේ දරුවන් හා මව්වරුන් වෙනුවෙන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨ 03 August 2015
අලි පැටව් අටක් සැකපිට වයඹ පළාත් සභා භූමියේ නීති විරොධී ලෙස මැතිවරණ ප්රචාරක කටයුතු කළ බව කියන එජාප ආධාරකරුවෝ අට දෙනෙක් කුරුණෑගල පොලිසියෙන් සැකපිට අත්අ 03 August 2015
‘කොටහේනේ වෙඩි තැබීම ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෑ‘ රවී කරුණානායක මහතාගේ පාක්ෂිකයන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන්නැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ම 03 August 2015
‘ලංගම සේවකයන් ඡන්ද වැඩට එපා‘ ලංකා ගමනාගමන මණ්ඩල සේවකින් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යෙදවීම වහාම නවත්වන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අභ් 03 August 2015
‘බලේ ඇත්තේ ඡන්ද දායකයන්ටයි‘ ඡන්ද දායකයන් අතේ විශාල බලයක් ඇති බවත් යහපත් පිරිසිසු නායකයන් පත්කිරීමේ බලය ජනතාවට අතේ ඇතැයිද පසුගිය කාලේ සන්ධාන ආණ්ඩුව මේ රටේ ජනත 03 August 2015
ජනපති අගමැති රුවත් බිතු සිතුවම්වල ප්‍රතිසංස්කරණය කරන ලද අභයගිරිය දාගැබ ජනතා අයිතියට පත් කිරීම පසුගිය ඇසළ පෝ දින ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිදුවිය. පුරා 03 August 2015
දශක හතරකට පසු අශෝකය වාර්තාවක් තියයි කොළඹ අශෝක විද්‍යාලයේ වාර්ෂික වර්ණ ප්‍රධානෝත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) බණ්ඩාරනායක සම්මන්ත 03 August 2015
සජින් වාස් ඇප ඉල්ලීම කල් යයි ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි රිමාන්ඩ් බාරයේ සිටින සජින් ද වාස් ගුණවර්ධනයට ඇප ලබා දීම ගැන තීරණය අගෝස්තු 10 වැ 03 August 2015
රගර් ක්‍රීඩක සිරුර ගැන නීතිපති උපදෙස් පතයි දත් සහ අතපය කඩා බෙල්ලට උල් ආයුධයකින් ඇන මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම ගැන උපදෙස් ලබා ගැනීමට රහස 03 August 2015
නුවර ගමනට පැයයි - රනිල් මුල්ගල් තියයි මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විවෘත කළේය. ඒ වෙනුවෙන් අද කඩවත පුවක්වැටියේදී මුල්ගල් තැබිණි. 03 August 2015
ජනපති හදිසියෙන් මොරගහකන්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (03) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ හදිසියේ නිරික්ෂණය කළේය. ව්‍යාපෘති අධ්යක්ෂ ආර්. 03 August 2015
උතුරු හසුන එළඹෙන මහ මැතිවරණයේදී තමිල් මක්කල් විඩුදලයි පුලිගල් (ටී.එම්.වී.පී) පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ට එක 03 August 2015
මැකෝ පස්සෙන් පන්නන බව කර්මාන්ත ඇමැති කියයි වන්නි දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වලදී තමන්ගේ ජනහමු වෙතට තමන් යාමට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් හා රහස් පොලීස 03 August 2015
‘පසුගිය කාලේ පංචශීලය රැකි එකම පක්ෂය ජවිපෙ‘ අපිට අතීතය දෙස බැලූවිට දවසින් දවස රට අශීලාචාරවන බවත් මෙය වළක්වාගැනීමේ අවශ්‍යතාවය මත ජනතා විමුක්ති පෙරමුණට එකතුවූ බවත් රාජ්‍ය මූ 03 August 2015
එජාපය සිරකරුවනුත් ඡන්දෙට අල්ලන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ බරපතල වැරදිවලට සිරගත වු පුද්ගලයන් නිදහස් කරන බව ඔවුන්ගේ ආධාරකරුවන්ට පොරොන්දු වී 03 August 2015
කලාප කාර්යාල ඡන්දය විමසීමේ උනන්දුව වැඩියි අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොලිස් හා පාසල් ගුරුවරුන්ගේ ඡන්ද විමසීම මධ්‍යස්ථාන 28 ක දී මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධරයන් 40 03 August 2015
දුවා දරුවන් විසි දහසකට පමණ පිරිසකට මවක් වූ ඇය - කුමාරී ගේ‍්‍රරු ඇය දරු දෙදෙනෙකුගේ මවකි. නමුත් ඒ මව් පදවියේ උරුම ලබා දෙන්නේ තම දරු දෙදෙනාම පමණක් නොවේ. දුවාදරුවෝ විසි දහසකට පමණ පිරිසකට ඇය දයාබර මවක ව 03 August 2015
දියවැඩියා රෝගියකු නම් පාද රැක ගන්න ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලේ කායික රෝගි අංශයේ ජ්‍යෙෂ්ඨ ලේඛනාධීකාරි වෛද්‍ය - ආර්.ජයවර්ධන ඇවිද්ද පය දහස් වටී යන කියමන අපි කොතෙ 03 August 2015
‘පිටරටක මැතිවරණයක් වගේ : ඡන්ද නීති අකුරටම‘ වසර 10ක් ජනපති වෙලා කරන්න බැරි වුණු දේවල් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලා කරන්නේ කොහොමද කියන එක ජනතාවට අමු 03 August 2015
‘රස්සා ගන්න දේශපාලකයාට කඩේ යන්න වෙලා‘ ‘මේ තැපැල් ඡන්දය ගැන කතා කරන කාලේ. බොහෝ විට ලංකාවේ දේශපාලනයේදී විශාල වශයෙන්ම ඒ සඳහා භාවිතා වෙන පිරිසක් තමයි රජයේ සේවකයන්. මොන සු 03 August 2015
මාමඩුව ගුවන් හමුදා කඳවුර අසල ගින්නක් වව්නියාව මාමඩුව ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට වෙල් යායට ඉරිදා රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තැබීමෙන් ගුවන් හමුදා කඳවුර ග 03 August 2015
රගර් ක්‍රීඩක සිරුර අද නැත්නම් හෙට ගොඩ ගනී දත් සහ අතපය කඩා මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩය වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීම සඳහා අද (03) අධිකරණ නියෝගයක් ගැනීමට නියමිත බව රහස් ප 03 August 2015
‘රනිල් අලුත් රටක් හදනවා‘ - මහින්ද අලුත් රටක් හදන බව රනිල් වික්‍රමසිංහ අගමැතිගේ ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වන බවත් එය ඇත්තක් බවත් උතුරු නැගෙනහිර වෙන් කළ විට ලංක 03 August 2015
සන්ධාන කාර්යාලයක් ගිනි තියයි අම්බලන්ගොඩ බටපොල , දොරල සන්ධානයේ පක්ෂ කාර්යාලයක් රාත්‍රි 11 ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදැයි මීටියාගොඩ ප 03 August 2015
සෞදි නැගෙනහිර ජංගමේ අගෝස්තු 7 සෞදි අරාබියේ නැගෙනහිර කලාපීය තානාපති ජංගම සේවාව මෙවරත් සුපුරුදු පරිදි අගෝස්තු 7 දා සිකුරාදා පෙරවරු 7.00 සිට පස්වරු 2.30 දක්වා අල කො 03 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026