ශ්‍රී ලංකා බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයින් පිරිස වහා මුදා හරින්නැයි ඉල්ලා තමිල්නාඩුවේ රාමේෂ්වරමේ 50 දෙනෙකු ගෙන් යුතු පිරිසක් උපවාසයක් අරඹා ඇතැයි චෙන්නායි හි තානාපති ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා එහෙනේ උපවාස කරන්නේ. (නි)