බස්නාහිර මහ ඇමැති ඉසුරු දේවප්‍රිය, ජාතික හෙළ උරුමයේ නිශාන්ත වර්ණසිංහගේ ඇමැති ධූරවල දිවුරුම් දුන් බව බස්නාහිර පළාත් ආරංචි කියයි.

බස්නාහිර පළාත් සභාවේදී ඇමැති නිශාන්ත වර්ණසිංහගේ අමාත්‍යංශවල අයවැය පරාජය විය.

ඒ අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්‍ෂක, කාන්තා කටයුතු යන අමාත්‍යංශ මහ ඇමැතිවරයා යටතට පැවරිණි.

webisura_201512292 webisura_201512297

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා