යූරියා හා බන්ඩි පොහොර නොලැබුනු බව කියමින් ගොවියෝ පිරිසක් අගුණුකොළ පැලැස්ස ගොවිජනසංවර්ධන මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය පෑහ. මේ නිසා රන්න - අගුණකොළපැලැස්ස මාර්ගයේ ගමනාගමනය ද පැය කීපයකට අවහිර විය. එම මධ්‍යස්ථානයේ නිලධරයෙකු පැවසුවේ ගොවීන් දස දහසක් සිටින අගුණුකොලපැලැස්සේ ගොවීන් දෙදහසක් පමණ පොහොර ලබා ගැනීමට සුදුසුකම් නැති බවයි. පොහොර හිඟයක් නිසා කඩින් කඩ පොහොර නිකුත් කිරීමට සිදු වන බවඔහු කීවේය.

1(1) 2(1) 3 4(2) 5