සිය මවට හා ඥාතීන්ට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන අවිස්සාවේල්ල ඉහළ තල්දූව පුද්ගලයකු සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.
කුඩා බැටරි 3 ක් යොදා ගැනීමෙන් ඇතිවන විදුලියෙන් ක්‍රියා කරන ගිනි අවියක් ඔහු භාවිතා කර ඇති අතර නිවස අසල බිම දමා තිබියදී අදාළ ගිනි අවිය සොයාගත් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අසුවුණාම හොඳට හම්බවෙයි (නි)
මේකේ බැටරිය නියමිත පරිදි ආරෝපණය වෙලා තිබිලා නැද්ද දන්නෙ නැහැ (නි)
සමහර අයට මිනිස් ඝාතන ගැන අහන්න තිබෙන්නේත් පුදුම ආසාවක්නේ. අදහස් වලින් අපිට හිතාගන්න පුළුවන් (නි)
මේවාට "Ni-MH" හෝ "Li-Iron" වර්ගයේ බැටරි භාවිතා කළයුතුයි. (නි)