වැලිකඩ බන්ධනාගාරය අසල සිරකරුවන් පිරිසක් විසින් කපන ලද අඹ ගසක් බේස්ලයින් පාරට ඇද වැටීමෙන් එම මාර්ගයේ යමින් තිබූ යතුරුපැදියක් මතට වැටීමෙන් එහි ගමන්ගත් කාන්තාවක (72) මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
ඇය දෙමටගොඩ, වේළුවන පාරේ පදිංචි කාන්තාවක බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහමට අනුව කර්මය නම් එයයි.එය කෙසේ කොහොම කොතැනක ක්‍රියාත්මක වෙයිද කියලා නොදනිමි. දුකයි මෙවැනි අකල් මරණ ඇසීමත්. (කෞ)
මොකටද බේස්ලයින් පාරට වැටෙන්න ගස් කපන්නේ? කිසිම අධීක්ෂණයක් නැතුවද මේ හිරකරුවන් ඉන්නේ? නිරපරාදේ අහිංසක ජිවිතයක් නැතිවුණා. ඕක මිනිසුන් ගොඩක් ගැවසෙන වෙලාවක, පාසල් ඇරුන වෙලාවක වුණා නම්..? (නි)
මිනිස් ජීවිතයක වටිනාකම අඹ ගහකට සම වෙයි ශ්‍රී ලංකාවේදී (කෞ)
ඇයට නිවන්සුව ලැබේවා. මෙවන් අකල් මරණයක් ඇයට අත් නොවේවා. (බ)
සිරකරුවන්ට ඕන විදියට වැඩකරන්න පුලුවන්ද?,මෙයට බන්ධනාගාර නිලධාරීන් වගකියන්න ඕන (බ)