පළාත් පාලන ඡන්ද විමසීම ලබන වසරේ ජූනි මාසයේ පවත්වන බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මනාප ක්‍රමයෙන් තොර මිශ්‍ර ක්‍රමයට මෙවර පළාත් පාලන ඡන්දය පැවැත්වෙන බවත් ඉදිරියේදී අනෙකුත් පළාත් සභා හා මහ මැතිවරණ සඳහා මෙම අවුරුදු කිහිපය තුළ ව්‍යවස්ථා සංශෝධන කිරීමට බලාපොරොත්තු වන බවද සේනාරත්න මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය මේ ඡන්දෙදි තීරණය වෙයි (නි)
ඔය ඇමතිතුමා කට ඇරියොත් කියන්නේ බොරු.(කෞ)
නිදහස් පක්ෂයේ බලය තිබෙන්නේ කාටද කියලා බලන්න හොඳ අවස්ථාවක්. අපේ මනාපය අරන් දැන් ආණ්ඩුවට හේත්තුවෙලා ඉන්න අයට අනාගතය ගැන තීරණයක් ගන්න පුළුවන්. (නි)
මෙයා දැන් අත්තක් කීවත් රටේ ලෝකේ කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ.මොකද දන්නවාද හේතුව .මහජනතාවට බොරු කීම පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති දේශපාලුවෙක් නිසාය. (බ)
ආයෙ දත් ගලවන්න නම් කාටවත්ම ලැබෙන්නෙ නැතිවෙයි (නි)
බයට හෙම නොවෙයි කල් දන්නේ හරිද? (ර)
මොවුන්ගේ කල් ඉකුත්වී ඇත. (බ)
එහෙනම් කොයිදේටත් තව මාස හයයි තියෙන්නේ.... (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
මෙම අවුරුදු කිහිපය තුළ ව්‍යවස්ථා සංශෝධනය කරනවා කියන්නේ ඇයි දන්නෙ නැහැ. 2020 වෙනතුරුම ව්‍යවස්ථාව ගැන කිය කියා පමණක් ඉන්න එහෙම නොවෙයි නේද හදන්නේ? (නි)
බොරුවට වැඩිකල් ආයුෂ නැත. (නි)
අද ඇවන් ගාර්ඩ් ගැන මොකුත් හොයා ගන්න ලැබුනේ නැතෙයි? අපිට නිකම් නිදිමතයි වාගේ. (ර)
පරාජිත අදහසක් (ම)
මෙවර පුංචි චන්දෙදී ශ්‍රිලනිපේ මලගමන් යනවා. (කෞ)
අමතිතුණනි!මොකද නිකන් හීනෙන් බයවෙලා වගේ.(ම)
අපි දෙන්නම්කෝ ගානට (නි)