පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩරයකින් පැමිණ දෙමටගොඩ ගුවන් පාලම අසල රෙදි වෙළඳසලක තරුණයකු පැහැරගෙන ගිය බව කියන සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ අපරාධ විමර්ශන කොට්ඨාසයට බාරවූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මෙහි ප්‍රධාන සැකකරු කවුද? (නි)
සෑම කෙනෙකු ළඟම මඩු වලිගයක් තබාගැනීමට කාලය පැමිණ ඇත. (නි)
කුඩා කාලයේ දරුවන්ගේ නෙතට දකින දේ, කනට ඇසෙන දේ තමයි ඒ දරුවන් වැඩිහිටි වුණාම කරන්නේ. (නි)
තව කී දෙනෙක් ඉන්නවද දන්නෙ නැහැ (නි)
යහපාලන රජයේ අනාගත දැක්ම පෙන්නුම් කරන අභියෝගයක්. හැකිනම් නිවැරදි තීන්දුව ගන්න. (නි)
සුදු වෑන් වලට තිත යහපාලන රජයෙන් (ම)
උගතා කව්ද, බුද්ධිමතා කව්ද කියා ලොවට ප්‍රදර්ශනය වන්නේ තම තමන්ගේ මනා සංවරය තුළින් සහ යහපත් වන්නාවූ ක්‍රියාවන් තුළින් පමණකි. (බ)
අනිසිලෙස බලය යෙදවීමෙන් වෙන විනාශය දැන්වත් මේ අය වටහාගන්නවා නම් අගෙයි. (නි)
මේක මෙහෙයවපු සහ කුමන්ත්‍රණය කළ අය එහෙම අත්අඩංගුවට පත්වෙන්නේ නැතුව ඇති. අත්අඩංගුවට පත්වුණත් බන්ධනාගාර රෝහල ඒ අය වෙනුවෙන්ම වෙන්කරලානේ තියෙන්නේ. අනික මෙයාල බන්ධනාගාර ගතකරපු ගමන්ම ලෙඩවෙනවා. ලෙඩ වුණ ගමන්ම රෝහල්ගත කරන දොස්තර මහත්තුරුත් ඉන්නවලු නොවැ. හැබැයි මේ දොස්තර මහත්වරු කොච්චර දක්ෂද කියනවා නම් මෙයාලා නිදහස් වෙනකොටම එයාලට හැදුන බරපතල ලෙඩේ නිට්ටාවටම සුවවෙලා ඇවිදගෙනම යනවා. පුරාණ ඎෂිවරුන්ටත් වැඩිය අතිදක්ෂ දොස්තර මහත්වරු. නිදහස් අධ්‍යාපනයේ මාහැඟි ප්‍රතිඵල. (නි)
අපි සිතුවේ අලුත් රජය යටතේ මෙවැනි පැහැරගැනිම්, මැරකම්, දේශපාලන බලය යොදා කරන අනිසි බලපෑම් නතර කරාවි කියලා. දැන බැලුවහම කලින් රජයට වඩා පාතාල මැරකම්, දේශපාලන අනිසි පැහැරගැනීම් සිදුවෙනවානේ. (නි)
බලය බාගෙට හම්බවෙලා ඔහොම නම් ඇමතිකමක් තිබුනා නම් කොහොම තියේවිද? (නි)
මේ වගේ අයට ඡන්දය දුන්න අයට සහගහනවා (බ)
තාම තලන්නේ මුව හමටයි.(කෞ)
මන්ත්‍රීනීල මෙහෙමනම් මන්ත්‍රීල ගැන නොකර කතා (කෞ)