බන්ධනාගාර ගතවී සිටින පෙම්වතා සමග එක්වී දෙමටගොඩ පෙම්වතියක පාතාල නායකයකුගේ නම විකුණමින් ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් අසූ ලක්ෂයක් පමණ කප්පම් කා ඇතැයි කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
ජංගම දුරකථන මගින් මුදල් හුවමාරු කරගැනීමේ ක්‍රමයට එම කප්පම් ලබාගත් බව කියන පෙම්වතිය මාළිගාවත්තේ දී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ඇය පොලිසියට කියා ඇත්තේ තම පෙම්වතා ජීවිතාන්තය දක්වා සිරබත් කන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් කන්න පුළුවන්නේ ජීවිතාන්තය දක්වා හිරේ ඉඳගෙනම. මේ වගේ අයට මොනවගේ දඬුවමක් දියයුතුද? (නි)
ප්‍රමාණවත් සාක්කි නැහැ කියලා ආයෙත් ගෙදර යවන්න නම් එපා ඔන්න (නි)