හුංගම සමාධිගම තරුණයෙකු (17) ළඟ තිබී ගංජා මිලිග්‍රෑම් 6500ක් අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි.
සැකකරු ගංජා සමඟ අඟුණකොලපැලැස්ස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගාල්ල මාපලගම අවන්හලක දී දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුර දිග යාමෙන් එක් අයකුට බීර බෝතලයක් කඩා පහර දිමෙන් තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කළ සිද්ධියට නාගොඩ පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd