ලිබරල් නායක නෙරපන්න බෑ ලිබරල් පක්ෂයේ නායක හිටපු ඇමැති මහාචාර්ය රජීව් විජේසිංහ එම පක්ෂයේ නායකකමින් හෝ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම ලබන 19 වැනි දා තෙක් වළක්ව 05 August 2015
ජම්පටා වීදියේත් ඝාතනයක් කොටහේන, ජම්පටා වීදියේ වෙළඳසළක් ඉදිරිපිටදී පුද්ගලයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. ත්‍රී රෝද රියකින් පැමිණි සිව්දෙනකු 05 August 2015
සීසීටීවී කැමරාව ඝාතකයා අල්ලා දෙයි කාන්තාවක ඝාතනය කොට මළ සිරුර ගමන් මල්ලක බහා පිටකොටුව බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළේ දමා යාමේ සිද්ධියේ සැකකරු මන්නාරම කෝ 05 August 2015
කතිරෙයි අංකෙයි කපන්න බාබර්ට 800යි මාතර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයකුගේ නම සහ අංකය ද කතිරය කොණ්ඩ මෝස්තරයක් ලෙසා කපා ගත් තරුණයෙක් දෙවිනුවරින් 05 August 2015
විමලරතන නාහිමි යළි ජපුර කුලපති මෛත්‍රිපාල සිරිසේන ජනපති විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති ලෙස බෙල්ලන්විල විමලරතන හිමි යළි පත්කරනු ලැබ සිටිති. 05 August 2015
ශ්‍රීලනිප ඇමැතිවරු පදවි හළන්න යති ආණ්ඩුවේ දැනට දරණ කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වීමේ තීන්දුවක් ගැනීමට මධ්‍යම කාරක සභාව කැඳවන ලෙස ඉල්ලමි 05 August 2015
කොටි මෝටාර් යාපන දුපතෙන් යාපනය අරියාලෙයි නැගෙනහිර පිහිටි පූවර්සන් දුපතෙහි ඉතා සූක්ෂමව වල දමා තිබූ මොටාර් බෝම්බ 38 ක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි. ප 05 August 2015
සතුරන් මිතුරන් නෑ දේශපාලනේ : ලක්ෂ්මන් බලන්න ජනක හිරගෙදර එක්සත් ජාතික පාක්ෂිකයෙකුට පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය ඇමැති සහ සන්ධානයේ මාතලේ දිස්ත්‍රික් අපේක් 05 August 2015
ඩීඅයිජීගේ/ බ්‍රිගේඩියර්ගේ ගේත් බිඳලා නාරාහේන්පිට හා බොරැල්ලේ නිවාස හතනික් රුපියල් ලක්ෂ 35ක් වටිනා රන් බඩු, ලැප්ටොප්, ගෑස් සිලින්ඩර්, විද්‍යුත් උපකරණ හා මුදල් කලක් තිස්ස 05 August 2015
අධිකරණ නියෝජ්‍ය ඇමැතිට නොතීසි හබරකඩ එජාප ඡන්ද රැස්වීමක දී පොලිස් කොස්තාපල්වරයකුට බැණ වැදුණු බව කියන අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාට ලබන 12 වැනි ද 05 August 2015
‘රනිල්ගේ ආණ්ඩුවකට පයින් ගහන්න මේපාර බැරිවේවි‘ ඉදිරි මහ මැතිවරණය ජය ගැනීමත් සමඟ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන බව ප්‍රකාශ කර ඇතැයි පරිසර 05 August 2015
‘රනිල් පොතේ නැති පාඩම් කියනවා‘ - දිනේෂ් රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල පොතේ නොමැති දේවල් කියන බවත්, 19 වැනි සංශෝධනය සම්මත කැර ගත් අයම ජාතික ආණ්ඩුවක් හැදීමට උත්සාහ කළත් එස 05 August 2015
‘කොටියාට සල්ලි දුන්නු මිනිහා එළියේ : අහිංසකයා රෝහලේ‘ උතුරේ නිවාස හදන මුවාවෙන් රුපියල් කෝටි ගණනක් කොටි ත්රස්තවාදීන්ට දුන්නැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු නිදැල්ලේ සිටිය දී රාජ් 05 August 2015
තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමේ තීරණය බ්‍රහස්පතින්දා දත් කඩා ඉල ඇට කඩා මරා දැමුණු බව කියන රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ සිරුර ගොඩ ගැනීමට අවසර දෙනවාද නැද්ද යන්න බ්‍රහස්පතින්දා (06) තීන් 05 August 2015
මළාට පසු කොටහේනේ කතගේ පැතුම හරියයි කොටහේන් බ්ලූමැන්ඩල් පාරේ වෙඩි වැදී මිය ගිය සිත්ති නකීම් තිදරු මවගේ සැමියාට හා දරුවනට අද (5) අසල නිවාස යෝජනා ක්රමයක කිවසක් ලැබිණි. 05 August 2015
ඉස්තරම්ම අමුද්‍රව්‍ය ලංකාවේ : එ්ත් පැන්සලයි මකන කෑල්ලයි හදා ගන්න බෑ ’‘ ලෝකයේ ඉස්තරම්ම මිනිරන් හොඳම රබර් තියාගෙන වසර 67 ක් රට පාලනය කළත් පැන්සල් කූරක් මකන කෑල්ලක් හදා ගන්න බැරි ආණ්ඩුවලට මේ රට කවදා 05 August 2015
අපුර තැපැල් ඡන්දෙට මධ්‍යස්ථාන 400ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මධ්‍යස්ථාන 397ක මේ වන විට සිදු කැරමින් පවතින බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධා 05 August 2015
ජන්දෙන් පසු ඩිලාන්ටත් වසම තමයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතාට මහ මැතිවරණයෙන් පසුව වස බීමට සිදු වන බව ඌව පළාත් ඇමැති හරීන් ප්‍ර 05 August 2015
ව්‍යාපාරික මල්ලේ සෞදි රියාල් හෙල්ලේ රුපියල් හතලිස් හය ලක්ෂ අසූ හත් දහස් දෙසිය පනස් හතරක් වටිනා සෞදි රියාල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සෞදි අරාබියේ ජෙඩා නුවර බලා යා 05 August 2015
ව්‍යාපාරිකයා මරා දාලා වැලිසර නිදහස් ආර්ථික කලාපයේ කුකුල් මස් ව්‍යාපාරිකයකු වත්තලදී කපා කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි. 05 August 2015
‘එජාපය බොරු පොරොන්දු දෙන්නේ නෑ‘ රනිල් වික්‍රමසිංහ මහතාගේ පුළුල් දැක්මකින් යුත් වැඩපිළිවෙළ අනුව ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් යටතේ ඡන්දදායකයන්ගේ සියලු ප්‍රශ්නවලට 04 August 2015
රට යන්න ඇඟිලි සලකුණ ගනියි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අයදුම්කරුවන්ගේ ජෛවමිතික තොරතුරු ලෙස ඇඟිලි සළකුණු ලබාගැනීමේ ක්‍රමවේදය මේ මස 10 වනදා සිට ආරම්භ 04 August 2015
ඩිලාන් වහ බෝතල්වලින් අමුතු සෙල්ලමක අපි ‘නොදර්න් එක්ස්ප්‍රස් වේ‘ කියා හදන්න හැදූ පාරටම රනිල් වික්‍රමසිංහ මහතා ‘සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ‘ යනුවෙන් නම් යොදා 04 August 2015
දෙමළ ප්‍රශ්නෙට උත්තර නැත්නම් දෙමළ සහාය සුම්මා ජාතික ගැටළුව සම්බන්ධයෙන් විසඳුමක් නොලබා කිසිදු ආණ්ඩුවක් සමග එකතුවන්නේ නැති බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී 04 August 2015
‘සසුන සෝදා පිරිසිදු කරන කාලය ඇවිල්ලා‘ සම්බුද්ධ ශාසනයේ පවතින අඩුපාඩු සකස් කිරීමටත් එහි විධිමත් භාවය ඇති කිරීමටත් අවශ්‍ය සංගායනාවක් කිරීමට හොඳම කාලය යැයි ජ්‍යෙෂ්ඨ කථි 04 August 2015
ජාතික සේවක සංගමය උදම් අනයි වසර ගණනාවක් විසඳීමට නොහැකිව පැවති රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් විෂමතා වත්මන් රජය විසඳූ බවත් ඉදිරියේදී තවත් සහන රජයේ සේවකය 04 August 2015
අහිංසාවෙන් උතුරේ ඡන්දේට එයි ඉන්දු ලංකා ගිවිසුම හා ඔස්ලෝ සම්මුතිය පදනම් කරගත් දේශපාලන විසඳුමක් මෙරට ජාතික ගැටලුව සම්බන්ධයෙන් අවශ්‍ය බව මෙවර මහ ම 04 August 2015
මලයාසියා මහ ලෙඩෙක් ලංකාවෙන් පන්නයි ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කරගනිමින් කොළඹ තරු පහේ හෝටල්වලින් සේවා ලබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් ජාත්‍යන්තර ක්‍රෙඩිට් 04 August 2015
ඡන්දේට කුඩු ගාවා ගන්න එපා මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ කුඩු ගසන්නවුන් සක්‍රීය ලෙස මැතිවරණ ප්‍රචාරණයට සහභාගි වන බව සනාථ වී ඇති බවත් ඔ 04 August 2015
වාහන රැගත් නැව් 6ක් මාගම්පුර මාගම්පුර වරායට අද (04) වාහන රැගත් නැව් 6 ක් පැමිණ බව මාගම්පුර වරාය සාමාන්‍යධිකාරී නෝමන් වීරරත්න මහතා පවසයි. වරායේ නැව් දෙකකින් න 04 August 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026