උසස් ගණයේ බැලේ නර්තන ප‍්‍රසංගයක් මෙරටදී නැරඹීමට ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ඒ අපූරු අවස්ථාව මෙරට චීන සංස්කෘතික මධ්‍යස්ථානය විසින්
පසුගියදා අවකාශය සලසා තිබිණි. මෙරට මහජන චීන තානාපති අංශයේ සහයෝගය ඇතිව චීන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ටිඈන්ජින් ප‍්‍රාන්තයේ ස්ථාපිත සංස්කෘතික පරිපාලන මධ්‍යස්ථානය සහ ගුවන්විදුලිය මෙන්ම රූපවාහිනිය විසින් සංවිධානය කොට තිබූ මෙම අපූරු බැලේ ප‍්‍රසංගයට ටිඈන්ජින්හි ගායන හා නර්තන බැලේ ප‍්‍රාසාංගික කණ්ඩායමේ ශිල්පීන් සහ ශිල්පිනියන් සහභාගි වූහ. ලෝ ප‍්‍රකට ස්වෝන්ලේක් (හංසවිල) ඇතුළු තවත් තේමා රැුගත් බැලේ ප‍්‍රාසාංගික ඉසව්වලින් මේ මොහොත විචිත‍්‍රවත් විය. කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංග ශාලාවේදී පැවැති එම අපූරු බැලේ ප‍්‍රසංගයේ සොඳුරු ඡුායාරූප කීපයකි මේ.
ස්තුතිය - ශ්‍රී ලංකා - චීන ජනමාධ්‍ය එකමුතුවේ කුල ශ්‍රී කාරියවසම්.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙළුම් පොකුණ ලස්සන කළ ටිඈන්ජින් හංසවිල