හිටපු ජනපතිට රුපියල් කෝටි 75ක් වටිනා නිවසක් ලබා දීමට යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා ලබන හතර වැනි දා අල්ලස් හා කොමිසමට කැඳවා ඇත.
එදින උදේ 9.30ට ලේඛනද රැගෙන පැමිණෙන ලෙස වැටලීම් (04) අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ එච් එම් ජී අබේසිංහ මහතා දන්වා තිබේ.
පීකොක් මන්දිරිය නමින් හඳුන්වන රාජගිරියේ ඔහුගේ නිවස පසුගිය මාර්තු මාසයේ දී හිටපු ජනපතිට දීමට ගිය අතර එහි මතුවූ ගැටළු කාරී තත්ත්වයක් නිසා නිවස නොදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වසරක් ගිහිල්ලත් කරපු කෙන්ගෙඩියක් නැහැ. තවත් නාඩගමක් ...බලනකොට මහින්ද කක්කුසි ගියත් මහා වංචාවක්. (කෞ)
ෂෙල්ටන් අයියා තාම නම ලියගන්නවත් දන්නේ නැහැ. අප්පච්චි චයිනීස් ද ? බංකර්වලත් කක්කුස්සි හදාගත්ත ඒවත් නඩු තමා. ලංකාවේ තියෙන ක්‍රමයට පින්සිද්ද වෙන්න අපි වයසට ගිහින් මැරෙන්න කිට්ටුව වත් ඔය නඩු ඇදිල එයි . (ස)