මාස දෙකකට අධික කාලයක් උතුරට වැසි වැටී වව්නියාව , කිලිනොච්චි හා යාපනය ප්‍රෙද්ශ වල වගාවන් විනාශ වීම නිසා එලවළු මිල ඉහල ගොස් ඇත.
හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවටත් උතුරේ වැඩි වශයෙන්ම එලවළු වගා කෙරෙන ප්‍රදේශ වන වව්නියාව , කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රීකයන්හි මෙවර එලවළු වගාවන් විනාශ වී ඇති බවට එලවළු ගොවීහු කියා සිටියහ.
උතුරේ අම්මිරිස් කිලෝවක් රුපියල් 1600 කටත් මාලුමිරිස් දහසකට අධික මුදලකටත් විකිණීමට සිදු වූ බවට වෙළෙන්දෝ කියා සිටිති.
එලවළු මිල ගණන්
තොග මිල සිල්ලර මිල
අමුමිරිස් කිලෝවක් රුපියල් 1300- 1400 1500-1600
මාල්මිරිස් 750-800 900-1000
බෝංච් 450-550 600-700
වම්බටු 250-300 350-400
බණ්ඩක්කා 350-400 450 -500
මෑකරල් 360-400 400-450
කැරට් 300-350 380 -400
වට්ටක්කා 250-300 350- 380
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුත් අවුරුද්දට ගණන් උස්සපු උතුරේ එලවළු
පරාක්‍රම Friday, 01 January 2016 10:40 AM
,2016 අගෝස්තු වේදී ඔක්කොටම තේරේවි .(කෞ)
බණ්ඩාර Friday, 01 January 2016 11:34 AM
මාස දෙකකට අධික කාලයක් උතුරට වැසි වැටී වව්නියාව , කිලිනොච්චි හා යාපනය පෙදෙස් වල වගාවන් විනාශ වීම නිසා එලවළු මිල ඉහල ගොස් ඇත... (කෞ)