තෙබුවන කරන්නාගොඩ නිවසක තනිව විසූ පුද්ගලයකු (70) ගේ මූණට රෙද්දක් දමා ගෙල තදකර පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 95,000ක් කොල්ලකා පළා ගිය හිටපු සිවිල් ආරක්ෂක සෙබළකු හා තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සෙබළා අදාළ පුද්ගලයාගේ ඥාතියකු බවත් පොලිසියෙන් පැමිණි බව කියමින් ඔවුන් නිවසට ඇතුළුවී ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් අවුරුද්ද ජයට සමරන්න වෙන්න ඇති සල්ලා කොල්ලකාගෙන යන්න ඇත්තේ (නි)
රණ විරුවන් කොන්දේසි විරහිතව නිදහස් කල යුතුය. (කෞ)