නව වසරට සෙත් පතා සියඹලාගොඩ බටහිර, තොරණ කන්ද රජමහා විහාරස්ථානයේ දහම්පාසලෙහි වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 18 දෙනෙකු විසින් පිරිත් සත්ගායනයක් සිදු කර ඇත. මාස තුනක පුරුදු පුහුණු වීමකින් පසු ප්‍රථම වතාවට මෙම කාර්යය සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු,සාදු සාදු , මෙතැනින් නොනැවතී, දරුවනේ අපි විදසුනුත් වඩමු. (බ)
තෙරුවන් සරණයි ! පුතාල සියලු දෙනාටම. (කෞ)
මේ වැනි දරුවන් ටිකක් පිරිත් කියන එක, හමුදුරුවෝ කියනවට වඩා බලගතුයි. (හේ)