කල්පිටිය අර්ධද්වීපයේ ගෝවා, බණ්ඩක්කා, රතු ලූනු, මෑ කරල් මිරිස්, වගාවනට වැස්සෙන් හානි සිදුවී ඇතැයි ගොවියෝ කියති. පුත්තලම ආපදා කළමණාකරන ඒකකය පවසනුයේ අක්කර සියයක පමණ එළවළු කොටුවල වැසි ජලය රැදී තිබීම මීට හේතුව බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවියෝ ගිනි ගණන් වලට විකුණන්නේ නැහැ, අතරමැදි වෙළෙන්දෝ මිසක්. අනේ සුලෝ! (නි)
එයාලා කොහොමත් එළවළු විකුණන්නේ ගිනි ගණන් වලටනේ. ඒකෙන් ඔය පාඩුව පිරිමහගනීවී. ලෝකයේ මොන රටකත් නැති විදිහට දැන් ලංකාවේ එළවළු වල මිල වැඩියි (නි)