බස්නාහිර පළාත් සභාවේ අයවැය අද (31) ඒකමතිකව සම්මත විය.
පසුගියදා ඉදිරිපත් කළ අයවැය ඡන්ද විමසීමේදී හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ අමාත්‍යංශවල වැය ශීර්ෂ පරාජයට පත්විය. බදාදා ඔහුගේ අමාත්‍යංශ මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා යටතට පවරා ගැනිණි.
ඒ අනුව අයවැය සම්මත කර ගැනීමට බස්නාහිර පළාත් සභාව අද රැස්වූ අතර ජනතා විමුක්ති පෙරමුණේ හා හෙළ උරුමයේ මන්ත්‍රීවරු ඊට එක්ව නොසිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (නි)
ලෙඩේට හරි බෙහෙත (බ)