දෙමටගොඩදී තරුණයකු පැහරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ ලබාගැනීම සඳහා කොළඹ අපරාධ අංශයට අවසර ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා තීරණය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයට අදාළ දර්ශන අවශ්‍ය බව නීතිපතිවරයා උසාවියට කරුණු පැහැදිලි කිරීමෙන් පසු රූපවාහිනී ආයතනවලට එහි සංස්කරණය නොකළ දර්ශන ලබාදෙන්නැයි අධිකරණ නියෝගයක් නිකුත් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය හමුවේදී මෙම පැහැරගැනීම සාධාරණීකරණය කළ හැටි කාටත් පෙනුනා. ගොඩක් අය බලය ලැබෙනකොට අන්ධ වෙනවා. හිරුණිකාට වුණෙත් ඒකයි. (නි)
නොකෙරෙන බෙහෙතට කෝඳුරු තෙල් හත්පට්ටයයි තව ටිකකුයි ඕනෑලුනේ (නි)
ඇයි කාර්යාලයීය දර්ශන? (නි)