කැලණිය, බුළුගහහන්දියේ කාරයක් හා ලොරියක් ගැටීමෙන් පසු පරීක්ෂණ සඳහා එහි ආ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුට වෙඩි වැදී රෝහල්ගත කළ බව පොලිසිය කියයි.

වෙඩි තැබීමට හේතුව පාතාල සාමාජිකයන් අතර ගැටුමක් බවට පොලිසිය සැකකරයි. අනතුරට ලක්වූ කාරය පදවාගෙන පැමිණි දඩල්ලගේ මංජුල නොහොත් දිය මංජුට අනතුර වූ අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි ෆුල්ෆේස් හෙල්මට් පැළඳ සිටි දෙදෙනකු වෙඩි තබා පළාගොස් ඇතැයිද ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනාට වෙඩි වැදී ඇතැයිද කියති. 

දිය මංජු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ බවත් වෙඩි වැදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර අැත.

paliyagoda-wedi-thabima-01 paliyagoda-wedi-thabima-02

paliyagoda-wedi-thabima-03 paliyagoda-wedi-thabima-04

paliyagoda-wedi-thabima-05

(ඡායාරූප දිමුතු හෙට්ටිආරච්චි)

Still1231_01201512310000 Still12201512311 Still12312015123

Still1201512313

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

DSC00149 DSC00150 DSC00151 DSC00152 DSC00168

ඡායාරූප - කවිතා සුබසිංහ