සියලූම දුම්වැටි රුපියලේ සිට රුපියල් දෙක දක්වා අද (01) සිට මිල ඉහළ නංවා ඇත.
ගොල්ඩ්ලිප් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් තිස්පහක් ද බිර මිස්ටල් වර්ගයේ සිගරට්ටුවක රුපියල් විසි දෙකක් ද ඩන්හිල් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් හතළිහක් වන බව ද ටුබැකෝ සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල ඉහළයන හැම දෙයකටම විකල්පයක් තිබෙන නිසා මේකටත් විකල්පයක් හොයාගන්න වෙනවා (නි)
ගොඩක් හොඳයි. (ර)