2015 දී යතුරුපැදි කරුවන් දහසක් අනතුරු වලින් මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මින් වැඩිම පිරිසක් මංතීරු උල්ලංඝනය කිරීමෙන් වෙනත් වාහන වල ගැටීමෙන් මිය ගිය බව ද පොලීසිය කියයි.