කොස්ටාරිකා රාජ්‍යයේ ‘ලා ටැගාඩා‘ නමැති විනෝද සැනකෙළියක කැරකෙන මෙරිගෝ රවුමක දී සිය පෙම්වතියගේ කලිසම ගැලවීමෙන් අපහසුතාවයට පත්වූ පෙම්වතා ඇගේ ශරීරය ආවරණය කිරීමට වෑයම් කළ දර්ශනයක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගැස්සෙමින් පැද්දෙමින් ඉහළට විසිවෙමින් දැඩි වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රය තුළ තවත් පිරිසක් සිටි අතර එහි ගමන් වේගය හා ගැස්සීම හේතුවෙන් අදාළ තරුණිය ඇඳ සිටි කලිසම ගැලවී යයි. ඇය යට ඇඳුමක්ද ඇඳ නොසිටි බව විදෙස් මාධ්‍යවල සඳහන් කර තිබිණි. මෙයින් බලවත් අසීරුතාවයට පත්වූ තරුණිය වෙනුවෙන් ඒ අසලම සිටි ඇගේ පෙම්වතා ඉදිරිපත්වී තරුණියගේ කලිසම සකස් කර ගැනීමට උදව් කරන ආකාරය කැමරාවේ සටහන් වී ඇත. ඇය වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රයේ ආරක්ෂක වැට දෑතින්ම අල්ලාගෙන සිටි නිසා ඇගේ කලිසම අල්ලා ගැනීමට හැකියාවක් නොවීය.
නමුත් කලිසම ගැලවී ඇගේ ශරීරය නිරාවරණය වූ අතර පෙම්වතා සිය පාදය උපයෝගී කරගෙන ඇය ආවරණය කිරීමට උත්සාහ ගත්තේය.
කොස්ටාරිකාවේ සැප්ටෝ සැකකෙළිය එරට අගනුවර වන සැන් ජෝස් හි සෑම වසරකම අවසානයේ දෙසැම්බර් 25 සිට ජනවාරි 3 වැනිදා දක්වා පැවැත්වේ. සෑම දිනකම සැනකෙළියට 25000කට ආසන්න පිරිසක් එහි එති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවතී,ඩිලාන් ඇමතිතුමා ළඟ වහ කුප්පි හතරක්ම තියනව. (බ)
කොල්ලෝ මෙහෙම කළාට කෙල්ලන්ට අවස්ථාවක් ලැබුන ගමන් උදවුකළ පෙම්වතා අමතක කරනවා (නි)
මේකට එම තරුණිය එතරම් ලජ්ජා වෙන්න ඕනේ නැහැ..... මෙය බැරි වීමක් .. බලන කිසි කෙනෙක් මේ ගැන වැරදි අදහසින් බලන් නැහැ (කෞ)
රූපවතී, දැන් බඩු මිල වැඩියි කියන්නේ, කලින් හිටියේ ලංකාවේ නෙමෙයිද? (නි)
කොස්ටාරිකාවේ ජනාධිපති තාම මෙරිගෝ රවුන්ඩ් එක තහනම් කරලා නැද්ද ඉතින්? දන්නේ නැති නිසයි අහන්නේ (නි)
අනේ පවු නේද? (නි)
කොස්ටාරිකාවේ මඩු වලිග නැතුව ඇති. වැරදියට හිතන්න එපා. දන්නේ නැති නිසයි අහන්නේ (නි)
මොනතරම් අසරණ වෙන්න ඇද්ද ඒ තරුණිය? (නි)
නන්දලාල්, ඔය යන්ත්‍ර ප්‍රංශයේ නැද්ද? (නි)
ඕවා ඉතින් හෙට අනිද්දා වෙනකොට ශ්‍රී ලංකාවටත් බෝවෙන්න පුළුවන්. ඔහොම යන්ත්‍ර මෙහෙත් තිබෙනවා නම් දැන්මම ප්‍රවේශම් වෙන එක කාගේත් ඇඟට ගුණයි... (නි)
කිල්ප් එක බැලුවම පෙන්නේ වෙන දෙයක් (කෞ)
කොස්ටාරිකා ජනාධිපතිතුමා මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
පවු අහිංසක කෙල්ල! (නි)
මේවා ඉතින් අපේ පෙම්වතුන්ටත් හොඳ පාඩම් , ගමනක් බිමනක් යන්න කලින් හොයල බලල එක්ක ගියොත් ගොඩම තමයි නැත්නම් ඉතින් මේ වගේ අකරතැබ්බ අපිට නොවෙයි කියන්න පුලුවන්ද ? (බ)
මේ කෙල්ලගේ කොල්ලට මොනවා හිතෙන්න ඇත්ද?(හේ)
කොස්ටාරිකාවේ ජනාධිපති දන්නවා ඒ රටේ ප්‍රභූවරුන්ට විරතක් නොවේ අසරණ මහා ජනතාවටත් ටිකක් හිත සතුටින් විනෝදෙන් ඉන්න ඕනෑ කියන එක. ඒකටත් එක්ක පව් ලංකාවේ මිනිස්සු. බඩු මිල දැක්කහම වහ ගැලුමක් බොන්න හිතෙනවා (නි)
මෙන්න කොල්ලෝ.පව් මේ සිද්ධියෙන් දෙදෙනාම අසරණයි.(හේ)
අද කාලේ බැල්ලියන්ටත් යට ඇඳුම් අන්දවාගෙන යන එකේ මේ තරුණිය යට ඇඳුම් නැතිව ගමන් යන එක මොන තරම් අසොභානද? හැබැයි ඉතින් ඔය කියන රටවල ඇඳුම් නැතිවම කරන සැණකෙලිත් තියෙනවා. (කෞ)
අපේ අය සංගීත ප්‍රසංග වල බලෙන් නිරුවත්වෙන්න දඟලද්දී, මේ තරුණිය තම නිරුවත වහගන්න දරන උත්සාහය හරිම සංවේදියි. (නි)
අපේ රටේදී එහෙම වුණා නම් ...? (නි)
කොස්ටරික ජනාදිපති ආප්ප කන්නේ නැති නිසා ඒ ගෙන මුකුත් කියන්න යන්නේ නැහැ. (කෞ)
නන්දලාල් ඇත්තටම ප්‍රංශයේද ඉන්නේ? නිවාඩුවකටවත් ඇවිදින්න යන්නේ නැද්ද? (නි)
මෙරිගෝ රවුන්ඩ් එක ක්‍රියකරවපු කෙනාට මඩු වලිගෙන් තලන්න ඕන.(හේ)