තලවකැලේ හොලිරුඩ් වත්තේ පාසැල් සිසුවියක් (17) 2001 අගෝස්තු 12 වැනි දින පැහරගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනා වලට වරදකරුවන්වු තලවකැලේ පදිංචි නාලක පියල් සමරවීර හා තුවාන් රොමේෂ් යන චූදිතයන් දෙදෙනාට නුවරඑළිය මහා අධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා 2015.12.28 වන දින වසර 23ක බරපතල වැඩ සහිත සිරඳඩුවම් නියම කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ව මරල දැම්මොත් නරකද ? (බ)
උන්ගේ වයසට වසර 14 23 එකතු වුනාම ජීවිත අන්තය පහු කරලා මෙය මරණ දඬුවමට සමාන වෙනවා (බ)
කල් ඉකුත් වුණ තීන්දුවක් (බ)
මෙච්චර කල් ගියේ මොකද දේශපාලකයන්ගේ ගෝලයෙක් වෙන්න ඇති කොහොමත් හොඳම තීන්දුවක් (බ)
ඔය වගේ අයට ඔය වගේ දඬුවම් තමයි දෙන්න ඕනා (කෞ)
ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දුන්නා නම් මම වඩාත් කැමතියි (නි)
ඔන්න නියම දඬුවම්. නීතිය හරියටම හරි. (නි)
තීන්දුව දෙන්න කල් ගත්තා වැඩි නැද්ද? (කෞ)
හොඳ තීන්දුවක් (නි)
අවුරුදු 14කට පස්සේ දෙන තීන්දුව සාධාරණද අසාධාරණද කියලා නම් මම කියන්න යන්නේ නැහැ. හැබැයි මෙවැනි නඩු වලට මෙලෙස දීර්ඝ කාලයක් ගත්තහම ඒක මිනිසුන්ගේ ජීවිත වලට කොහොමද බලපාන්නේ කියලා නම් හිතන්න වෙනවා (නි)
බොහොම හොඳ තීන්දුවක් (නි)
මෙතරම් කාලය ගත්තා වැඩි නැද්ද? (නි)