ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ මාසික ආධාර ලැබු බව කියන ආබාධිත පවුල්වල සාමාජිකයෝ කොළඹ විහාරමහාදේවී රංග පීඨයේ අද (28) රැස් වුහ.
ඇවන්ගාඩ් ආධාර ලැබුවන්ගේ එකමුතුවේ හමුවක් ද පැවැත්විණි. ඔවුන් මුහුණ පා සිටින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට දැනුම් දීම සඳහා සංදේශයක් ද අත්සන් කැරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕකට තමයි අපි නම් කියන්නේ යහපාලනය කියල. (නි)
අර තිලක් වගේ අය මොකුත් කියන්නේ නැද්ද? (අ)
ජවිපෙට එහෙම මේවා පෙනෙන්නෙ නැද්ද දන්නෙ නැහැ. (නි)
දහම්, ඔබ ඇස්දෙකෙන්ම දැකලද ඔය කියන්නේ? (නි)
ඕගොල්ලන්ගෙ පත්තරේ ජාතික පුවත්පතක් හරහා අපේ අදහස් පලකරන්න අවස්ථාවක් හදාදීම ගැන ස්තුතිවන්ත වියයුතුයි. විශේශයෙන්ම විදේශ රටවල ඉන්න අයටත් සහභාගි විය හැකි නිසා මේ වැඩ පිලිවෙල ඉතා අගෙයි. (ර)
ඇවන්ගාඩ් නැතිකළා වගේ මේ අන්ත අසරණ මිනිස්සු ටිකත් අසරණ කරන්න නම් එපා (නි)
මේ ඇවන්ගාඩ් ප්‍රශ්න අවසන් වෙන්නේ කවදාද? (නි)
පවු මේ අහිංසක මිනිස්සු (නි)
ඔවුන්ට සාධාරණයක් ඉටුකරන්න (නි)
පව් අසරණ මිනිස්සු. (ර)
ඒ මිනිසුන්ට සාධාරණයක් වෙන්න ඕනෑ නේද? (නි)
මේ මිනිසුන්ට දෙවියන්ගේම පිහිට තමයි. (නි)
දේශපාලනය කර ගසාගෙන හැකි නම් කියපියව් මේගොල්ල පඩියට යුද්ද කරපු අය සහ ඔවුන්ගෙන් යැපෙන්නන් කියල (අ)