නව වසරේ දී ලෝක නායකයින් හා දේශපාලනඥයින් රැසක් නිල සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔවුන් වැඩි දෙනා ජනවාරි මාසයේ දී දිවයිනට පැමිණීමට නියමිතය. නවසීලන්ත අගමැති ජෝන් කී, පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ්, බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර්, ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ්, නෝර්වේ විදේශ අමාත්‍ය බෝර්ජි බ්‍රෙන්ඩේ ඒ අතර වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට විදේශ ආයෝජන ලැබෙනවානම් ගොඩක් හොඳයි. (ර)
අපි ලෝකෙත් එක්ක හොදින් බුද්දීමත්ව වැඩ කරන්න ඕනි ! බුද්දිමත් උනොත් දැලි පිහියෙන් කිරිකන්න්ත් පුළුවන් මෝඩ උනොත් කටත් කපාගෙන කිරිත් හලාගෙන වටේට බැන බැන ඉන්නවා විදෙස් කුමන්ත්‍රණ බටහිර බලවේග අපිව ගිලින්න හදනවා කීය කියා.(කෞ)
ඔව් සිල්වා දැන් ඔය එන්නේ අපිව ගිලින්න නෙමේ. (බ)
අපිට සටන දිනන්න මේ අය කළ දේවල් අමතක කරන්න බැහැ (නි)
මට නම් හිතෙන හැටියට, එන කට්ටියෙන් පාකිස්තාන අගමැතිගෙන් ඇරෙන්න අනිත් අයගෙන් කිසිම උපකාරයක් වචනයකින්වත් බලාපොරොත්තු විය නොහැකියි. (නි)