පානදුර හොරේතුඩුවේ ඉදිකරගෙන යන තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ වැඩකරමින් සිටි බාස් කෙනකුට බිම සිට එසැවූ ඇලුමිනියම් පටියක් විදුලි කම්බියක ගෑවී බාස් බිමට වැටී රෝහලට ගෙන ගිය නමුත් මිය ගිය බව පොලිසිය කියයි.
පානදුර හොරේතුඩුවේ ඉදිකරගෙන යන තට්ටු ගොඩනැගිල්ලක ඉහළ මහලේ වැඩකරමින් සිටි බාස් කෙනකුට බිම සිට එසැවූ ඇලුමිනියම් පටියක් විදුලි කම්බියක ගෑවී බාස් බිමට වැටී රෝහලට ගෙන ගිය නමුත් මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ! (නි)
මේකට සම්පුර්ණ වරද ප්‍රාදේශීය සභාවයි මන්ද ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී විදුලි රැහන් වල සිට තිබිය යුතු අවම දුරක් නීතියෙන් පනවා තිබෙනවා ඒවා කිසිවක් නොබලා පගාව ලබා ගැන මෙවන් ගොඩනැගිලි ඉදිකිරීමට අවසර දෙනවා (ම)
නන්දලාල්, ඔය පාරෙ විදුලි කම්බි හදලා තියෙන්නෙත් ඇලුමිනියම් වලින් තමයි. සැහැල්ලු නිසාත්, මිල අඩු නිසාත් ඇලුමිනියම් ලෝහය වටේට ඔක්සයිඩ් පටලයක් බැඳිලා ලෝහය ස්වභාවිකවම ආරක්ෂා වෙන නිසාත් තමයි ඇලුමිනියම් යොදාගන්නෙ. ඕනෑම ලෝහයකින් විදුලිය ගමන් කරනවා (නි)
මහා පාරේ සිට අඩි 25 පස්සට කරලා තමයි ගොඩනැගිලි හදන්න ඕනි නමුත් වෙන්නේ පගාව දීලා පාර අයිනේ අල්ල ගන්නවා ඒ තුළින් මනුස්සෙක් නැතිවුණා (බ)
අනේ පව්! (නි)
මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ඇලුමිනියම් පටි හෝ කම්බි මඟින් විදුලිය ප්‍රවාහනය වෙන්නේ නැහැ කියලයි. මේ අසරණයාගේ අභාවය හේතුවෙන් මමත් යම් දෙයක් ඉගෙනගත්තා. ඔහුට නිවන් සැප ලැබේවා! (නි)