යාපනය පුංකුඩිතිව්හි විද්‍යා දැරිය කෙළෙසීයැයි සැකපිට සිටින සැකකරුවන් නව දෙනා ද, රැඳවුම් බාරයේ සිටි සැකකරු ද ලබන 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් එස් ලෙනින් කුමාර් මහතා අද නියෝග කළේය.
සැකකරුවන්ගේ ඩී එන් ඒ වාර්තා අධිකරණයට ඉදිරිපත් කර නොතිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන සිරකරුවෝ කියල නිදහස් කරගන්න බලයි තව ටික කලක් ගියාම.(ම)
ආනේ සැකපිට ද ඉන්නේ.එහෙනම් නිදහස් කරන්න කියන්න ඒ අහිංසකයෝ ටික පවුනේ.අර කෙලි පොඩ්ඩි තනියම දුෂණය කරගන්න ඇති මයේ හිතේ (බ)