කැබිතිගොල්ලෑව වාහල්කඩ ඉස්සන්නෑවේ නිදන් හෑරූ බව කියන යුද හමුදා හිටපු සෙබළුන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනෙක් කැබිතිගොල්ලෑව වැඩ බලන මහේස්ත්‍රාත් දිලීෂියා දිසානායක මහත්මිය විසින් ලබන 7 වැනි දා දක්වා රිමාන්ඩ් කරනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවෝ වුණත් වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
රණවිරුවෝ මිනීමැරුවත්.නිදන් හෑරුවත් වෙන මොනවරදක් කළත් දඩුවම් නොකළ යුතු බවට නිති පැනවිය යුතුය. (බ)
ඔයිට වඩා ලොක්කෝ පහුගිය කාලේ නිදන් හැරුවා අහු වුණා එලියට දැම්මා. මොකද මේ ළඟකදී සිට රණවිරුවෝ පස්සෙන්ම පන්නන්නේ. (අ)
විමලසේන, කරුණාකර මානසික වෛද්‍යවරයෙක් හමුවන්න. (නි)
විමලසේන කැකිල්ලේ තීන්දුනේ දෙන්නේ (නි)
විජේතුංග හරි (නි)