මෛත්‍රීපාල සිරිසේන ජනාදිපති, ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ මුල් ශාකසාර නව නිෂ්පාදනාගාරය මහරගම පතිරගොඩ පාරේ දී අද (28) විවෘත කළේය. ආයුර්වේද වෘත්තීය සංග්‍රහයද ජනපතිට පිරිනැමිණි.
මෛත්‍රීපාල සිරිසේන ජනාදිපති, ශ්‍රී ලංකා ඖෂධ සංස්ථාවේ මුල් ශාකසාර නව නිෂ්පාදනාගාරය මහරගම පතිරගොඩ පාරේ දී අද (28) විවෘත කළේය. ආයුර්වේද වෘත්තීය සංග්‍රහයද ජනපතිට පිරිනැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂාහ් බලන්නකෝ මේ මාස 10 ට මේ ආණ්ඩුව කරපු විශ්මකර්ම වැඩක්නේ. (බ)
යහපාලනය මුල් ගල් තිය තියා ඉන්නේ නැහැ. කෙළින්ම විවෘත කරලා තමයි වැඩ පෙන්වන්නේ. (නි)
මුරුංග කොළ වල ඇති විශාල ගුණය ගැන ප්‍රංශයේ සගරාවක් හෙළි කරනවා . ඒ ගැනත් හොයල නිෂ්පාදනය කරන්න. (අ)
මේ නිෂ්පාදනාගාරය හදන්න තියපු මුල් ගලේ පින්තූරයකුත් දැම්මනම් නේද යහපාලනෙට වටින්නේ. (බ)
ඉතාම හොද වැඩක් හෙළ ආයුර්වේද වෘත්තීයට නිමය අගයක් දීලා තියෙන්නේ මෙවැනි අපේ පෞරාණික දේවල් රැකගෙන රට ඉදිරියට ගෙනියන ලෙස ඔබතුමාගෙන් ඉල්ල්ලනවා ඒ වගේම අපගේ සියලු පැරණි පොත පත ලංකාව පුරා විසිරි ඇති පුස්කොල පොත් රැකගැනීමට කාලෝචිත ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලලනවා. (කෞ)
මේ එකම පින්තුරයකවත් ආයුර්වේද වෛද්‍ය වරයෙක් දකින්නම නැහැනේ. (කෞ)
බොහොම හොඳයි (නි)
මෙම ආයතනයට වෙබ් අඩවියක් අත්‍යවශ්‍යයි. වෙබ් අඩවිය තුළින් මුදල් ගෙවා නිෂ්පාදන ඉල්ලාසිටීමේ පහසුකමද තිබිය යුතුයි. එමගින් බලාපොරොත්තු නොවන තරමේ විදේශ විනිමයක් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇත. (නි)
හෙළ ඔසු වලට හොඳ තැනක් ලබාදෙන එක නම් බොහොම හොඳ දෙයක් (නි)
මිනිසුන්ට වැළඳෙන රෝග වවාගෙන කන වෙදැදුරෝ රට පුරාම වැහිවැහැලා. ජනපතිතුමනි, ඒ ගැනත් විමර්ශනයක් කරන්න (නි)
ආණ්ඩුවේ සමහරුන්ගේ බැරි-බැරියාවට ඔසුවක් නැද්ද? (නි)