පුංචි ලොරියෙන් 4 ක් එළොවට උඩවලව, කතරගම හඹරලව ආරේදී කුඩා ලොරියක් පාරට වැටී හතර දෙනෙකු මිය ගොස් අඩු ගණනේ 12 දෙනෙක්වත් තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. මි 01 August 2015
සුජීව සේනසිංහටත් නොතීසි? අතුරුගිරියේ හබරකඩදී එජාප ඡන්ද රැළියකදී සැරයන්වරයෙකුගේ රාජකාරියට බාදා කරමින් ශබ්ද නගමින් බැන වැදුනු සිද්ධියක් සම්බන්ධයෙන් අතුර 31 July 2015
පොලිසිය ආමි සම්පත් සොයයි කොළඹ කොටහේනේ වෙඩි තැබීමේ සිද්ධියේ දි ආමි සම්පත් තුවාල ලැබුවේ නම් ඔහු සෙයා ගැනීමට පොලිසිය වෙහෙසෙයි. බ්ලූමැන්ඩල් නිවාස සංකීර්ණයේ මෙ 31 July 2015
කොටහේන වෙඩි තැබීම රහස් පොලිසියට ? කොළඹ කොටහේනේ රවී කරුණානායක මුදල් ඇමතිගේ ඡන්ද ප්රචාරක රැළියකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසියට බාර දී ඇත. 31 July 2015
රගර් ක්‍රීඩක සිරුර ගොඩ ගනී ? නාරාහේන්පිට ශාලිකා ශාලාව අසලදී අභිරහස් ලෙස මරා දැමූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර ලබන සතියේ ගොඩ ගැනීමට යන බව දැනගන්නට ඇත. 31 July 2015
සිතුල්පව්වට ඇසළ සඳ පායයි ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරයේ චෛත්‍යය ඇතුළු විහාර අංග, ඇසළ පොහෝය නිමිත්තෙන් විදුලි ආලෝකයෙන් ඒකා ලෝක කළේය. විහාරාධිපති මැ 31 July 2015
කොටහේනේ වෙඩි තැබීම දෙපැත්ත දෙපැත්තටම අැඟිල්ල දිගුකරයි මැතිවරණ නීතිය ඉහළින් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගනිමින් සිටියදී සැළසුම් සහගතව අද සිදු කළ වෙඩි ප්‍රහාරය තමා හෙළා දකින බවත්, 31 July 2015
මියගිය අයට සහ තුවාල ලැබුවන්ට වන්දි - රවි කියයි තමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ගෙන් ගෙට යමින් සිටියදී කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකට ගොදුරුව මියගිය ක 31 July 2015
‘වයිමාට බැරිදේ අපි කළා‘ මෙරට ඉතිහාසයේ වසර 20කට පසු පසුගිය ජූනි මාසයේ දී ආර්ථිකයේ අවධමනයක් වාර්තා වී ඇතැයි ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ් 31 July 2015
ප්‍රසන්නගේ නඩුව එකපාර්ශවීයව විභාගයට නාවල නිවැසියෙකුගෙන් රුපියල් කෝටි එක හමරක වන්දියක් ඉල්ලා බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවරූ නඩුව ඒකපාර්ශවීයව 31 July 2015
පාඨලීගේ ප්රචාරක පුවරු කඩලා එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මැතිවරණ කාර්යාල කිහිපය 31 July 2015
ඡන්දෙට පිරිත් පොත් බෙදලා ඇප ලබයි සිල් ගත් පිරිසට පිරිත් පොත් සමග ඡන්දය ඉල්ලමින් අත් පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේරාගේ ආධාරකරුවන් 6 දෙන 31 July 2015
ශ්‍රී ලාංකික සරණාගතයා තමිල්නාඩු සිර කඳවුරක් හොල්ලයි ව්‍යාජ වීසා භාවිතා කොට ඉන්දියාවට යෑමේ චෝදනා මත මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගෙන තමිල්නාඩුවේ තිරුචි හි විශේෂ කඳවුරක රැඳවුම් බාරයේ ස 31 July 2015
කජුගම පුරෝගාමිනිය ශතකයට අත වනයි වසර කිහිපයකට පෙර පස්යාලේ සිට වරකාපොල දක්වා නුවර පාරේ ගමන් ගන්නා විට කජුගම කා අතරත් අවධානය දිනාගත් ප්‍රසිද්ධ ග්‍රාමයකි. කුඩා කුටි 31 July 2015
පොලිස් පරීක්ෂක ලොකු පිංකමක් කරයි කෑගල්ල, නෙලුම්දෙණිය නගරයේ ජිවත්වන ඉද්දෙමල්ගේද විරේලාගේ ලුසියා වයස අවුරුදු 60ක කාන්තාවකි. අවිවාහක ලුසියා වසර 40ක සිට වෙළදාමක් සිදු ක 31 July 2015
‘කොටහේන වෙඩි තැබීමට දේශපාලනය හවුල් නෑ‘ රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන්ට කොටහේනේදී සිදුවූ වෙඩි තැබීම දේශපාලන ගැටළුවක් නොව පාතාලයට සම්බන්ධ පිරිසක් අතර ගැටුමක් විය හැකි 31 July 2015
‘සන්ධානයේ සමගිය නැති කරන්න හදනවා‘ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනය ක්‍රියාවට නැංවුවහොත් රාජ්‍ය සේවකයන් ලක්ෂපතියන් වන බව හිටපු පාර් 31 July 2015
‘රනිල්ට ආණ්ඩුවක් හදන්න අපි ඉඩ දෙන්නෑ‘ අපි 94 බලයට පත්වුණාම ඒ කාලෙ බාර් වලට බලපත්‍ර දුන්නා.මේ එක්සත් ජාතික පක්ෂයෙ කෙටි කාලය තුළ බාර් ලයිසන් 400 ක් විතර දීල තියනවා. නමුත් මහ 31 July 2015
උතුරු හසුන උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කරමින් ෆෙඩරල් ක්රමයේ විසඳුමක් මෙරට ජාතික ගැටළුවට නොලැබුණහොත් ඒකීය ශ්‍රී ලංකාවක දෙමළ ජනතාව ජීවත් 31 July 2015
මඩු කැලේ බුරුත කැපූ දෙන්නෙක් අල්ලයි මඩු රක්ෂිතයේ බුරුත දැව කැපු සැකකරුවන් දෙදෙනෙක් අද (31) ලක්ෂ හතරක් පමණ වටිනා බුරුත කඳන් 40 ක් සමග අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන නිලධා 31 July 2015
පිරිත් පොත් දී මනාපය ඉල්ලලා නවගත්තේගම ප්‍රදේශයේ සිල් සමාදන් පිරිසකට පිරිත් පොත් සමග මැතිවරණ අත්පත්‍රිකා බෙදූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නියෝමාල් පෙරේර 31 July 2015
සෝමවංශ ඡන්දෙන් පසු වැඩට බහියි මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන සියලුම මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට සෝමවංශ අමරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතා සේවක පක්ෂය තීරණය කර ඇ 31 July 2015
‘රැස්වීම නීති විරෝධී නෑ : මම කාටවත් බැන්නෙත් නෑ‘ හබරකඩ හන්දියේදී බ්‍රහස්පතින්දා (30) තමන් පැවැත්වූ රැස්වීම නීති විරෝධී එකක් නොවන බවත් තමන් කිසිදු පොලිස් නිලධාරියකුට බැන නොවැදුණු 31 July 2015
රවීගේ අත් පත්‍රිකා බෙදූ ආධාරකරුවන්ට වෙඩි කොටහේන බෙනඩික් විදුහල් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රධාන පාරේදී කළු පැහැති අංක තහඩු නොමැති හයිබ්‍රිඩ් වර්ගයේ කාර් රථයකින් පැමිණි ස 31 July 2015
මහින්දගේ ස්ටිකර් සමග හිටපු මන්ත්‍රී දැලේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ස්ටිකර් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලිලන්ත 31 July 2015
ලාංකික සරණාගතයා ඉන්දියාවේ උපවාසයක තමන් වහා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩුවේ තිරුචි හි විශේෂ කඳවුරක රැඳවුම් බාරයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයකු උපවාසයක් ආරම්භ කර 31 July 2015
කොටහේනේ වෙඩි තැබීමක් කොළඹ, කොටහේන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්රචාරක වැඩසටහනක වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.&nbs 31 July 2015
ඇසළ පෝදා ධර්මානුශාසනාව ඇසල පෝ දින ධර්ම දේශනය කිවුල ශ්‍රී ධර්මවිජයාරාම විහාරවාසී වලපනේ ඥානසාර සාමනේර හිමියන් පවත්වනු ලබයි. 31 July 2015
‘චෙන්නායි පරදවන වාණිජ නගරයක් හදනවා‘ ඉන්දියාවේ චෙන්නායි නගරයට වඩා විශාල ලෙස වට මුළු බස්නාහිර පළාතම එකම වාණිජ නගරයක් බවට පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ල 31 July 2015
‘අපේ පක්ෂේ පොලිස් : අපේ පාට කාකි පාට‘ මහ මැතිවරණය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය ප් 31 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026