වසර ගණනාවකට පසු 45ක් ගම රට එති කලක් තිස්සේ තමිල්නාඩුවේ සරණාගතයින් ලෙස සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 45 දෙනෙකු නැවත දිවයිනට එවීමට ඉන්දීය බලධාරීන් පියවර ගෙන ඇතැයි 30 July 2015
ගුරුවරියට තඩිබෑ මීගමු ගැහැනිය පොලිසියෙන් සොයයි මීගමුවේ පාසල් ගුරුවරියකට පහර දුන් බව කියන කාන්තාවක අත්අඩංගුවට ගන්නැයි ලංකා ගුරු සංගමය පොලිසියෙන් ඉල්ලයි. පහර දුන් කාන්තාවගේ ද 30 July 2015
ලබුනොරුව පාසලට ගොඩනැගිල්ලක් අනුරාධපුර දිස්තික්කයේ කැකිරාව ලබුනොරුව පාසැල කටුමැටි මඩුවක පිහිටි බවත් ගොඩනැගිලි ,ජලය ,විදුලිය ,ගුරු හිගය ,අව්ව ,වැස්ස .සුළග ,පාසල් 30 July 2015
‘රනිල් කඩදාසි නැති රටක් පොරොන්දු වෙයි‘ නොමිලේ අන්තර්ජාල වයිෆයි පහසුකම් ලබා දීම නව තාක්ෂණය ශ්‍රී ලංකාව වැළැඳ ගැනීමේ ආරම්භය බව රනිල් වික්‍රමසිංහ අගමැති කියයි. තාක්ෂණ 30 July 2015
සිංහ කොඩිය උඩු යටිකුරු කළැයි යටිනුවර ප්‍රා.සභාපති සැකපිට ජාතික කොඩිය විකෘති කළැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති තුසිත කුමාර වලගෙදර සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ප 30 July 2015
එදා සහ අද නායකයන්ගේ වෙනස ආරක්ෂක රාජ්‍ය ඇමැති කියයි මහත්මා දේශපාලනයක් මේ රටට අවශ්‍ය බවත් පිරිසිදු දේශපාලන චරිත පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමක් බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන 30 July 2015
වීරවංශේ පාප්ප බාල්දියත් පොලිසියේ සන්ධාන අපේක්ෂක විමල් වීරවංශ මහතාගේ වීරවංශය ලියන කොළඹ රැලියේ පෝස්ටර් අලවමින් සිටි පිරිසක් කැස්බෑව, දාම්පේදී අත් අඩංගුවට ගත් බව පොල 30 July 2015
එජාප ආධාරකරුවෙක් පැහැර ගනී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සාගල රත්නායක මහතාගේ ඡන්ද පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයකු හා ත්‍රී රෝද රියක් පැහැරගත් බව සන්ධාන අපේක්ෂක 30 July 2015
‘මහින්ද ජාතික කොඩිය අඳුනන්නේ නෑ‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි රැස්වීමේදී විකෘති ජාතික කොඩිය තැනින් තැන ඔසවා තිබු අභීත ඉතිහාසියක් ඇති ජාතියක් ඉන්න මහනුව 30 July 2015
ජනමාධ්‍ය උප ඇමැති ගෙදර යයි ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා තම අමාත්‍ය ධුරයෙන් අද (30) දඹදෙණිය පක්ෂ කාර්යාලයේ දි ඉල්ලා අස්විය. කුරුණෑගල දි 30 July 2015
සීදුව කලපුව ළඟ පොලිසියට වෙඩි තියන්න ගිහින් සීදුව කලපුව අසලදී පැහැරගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ගමන් කළ පෞද්ගලික යතුරු පැදි දෙක මිනුවන්ගොඩදී සොයාගත් බව පොලිසිය කියයි. 30 July 2015
සජිත්ට එරෙහි පෙත්සමට අවසර සහනාධාර ක්‍රමයක් යටතේ අඩුආදායම් පවුල් සඳහා ණය ලබා දුන් දිවි නැගුම ප්‍රජාමූල බැංකුවේ මුදල් අයථා ලෙස පරිහරණය කරන ලැදැයි නිවාස හා ස 29 July 2015
කල්පිටියේ මරණ දෙකක් කල්පිටිය නාච්චකල්ලිය ලුණු ලේවායේ මඩ අදිමින් සිටි පුද්ගලයකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. වයස අවුරුදු 30 ක විවාහක 29 July 2015
දයා රාජපක්ෂට ජනපතිගෙන් අවසන් ගෞරව අභාවප්‍රාප්ත ප්‍රවීණ මාධ්‍යවේදී සහ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂ මහතාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද කොළඹ ජාති 29 July 2015
‘එජාපය ආවොත් ඇමෙරිකා කඳවුරක් ලංකාවේ‘ ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇතැයි යන සැක මතු වන බව එක්සත 29 July 2015
‘ප්‍රධාන පක්ෂ දෙක යල් පැනලා : තාවකාලිකව අපට දෙන්න' අනෙක් දේශපාලන කඳවුරු දෙක යල් පැන ඇති පිළිණුවූ ඒවා බවට පත්ව ඇති බවත් තාවකාලිකව ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණට අවුරුදු 5කට පවරා දෙන ල 29 July 2015
මහින්ද රාජපක්ෂ සොව පළ කරයි ඉන්දියාවේ හිටපු ජනපතිවරයකු වූ ආචාර්ය අබ්දුල් කලාම්ගේ වියෝව ගැන මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉන්දියා ජනපති ප්රනාබ් මුඛර්ජී වෙත 29 July 2015
වැඩ කරවා ගන්න ලණුව සෝභිත හිමි අතේ අපරාධකරුවන්, දූෂිතයන්, වංචනිකයන්, කුඩු හා එතනෝල්කාරයින් පාර්ලිමේන්තුවට පත්කර බෝධිසත්ව පාලනයක් බලාපොරොත්තු විය නොහැකි නිසා මහ 29 July 2015
‘ඕම්‘ මාලයක් බෙල්ලේ : ගමන් මල්ලේ කත අඳුනගන්න සහාය ඉල්ලයි පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස්නැවතුම්පොළේ අනුරාධපුර බස් නැවතුමේ ගමන් මල්ලක තිබී සොයාගත් කාන්තා මළ සිරුර හඳුනාගැනීමට පොලි 29 July 2015
ඉඩම් ආරවුලෙන් හයක් ගස් 2001 වසරේදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මාතර, ගන්දර සිව්දරු පියකු මරා දැමූ එකම පවුලේ 6 දෙනකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා අ 29 July 2015
ඔබාමා මහින්දගේ අඩි පාරේ නොයයි තෙවැනි වතාවටත් තමා තරග කළොත් ජයග්‍රහණය කරන බව ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියයි. කෙසේ වුවද තමන් ඇමෙරිකා ව්‍යවස්ථාවට ගරු කර එම 29 July 2015
‘සුදු වෑන් ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ‘ සුදුවෑන් සංස්කෘතියේ ගෝඩ් ෆාදර්ලා තවම නිදැල්ලේ සිටින බවත්, අපරාධ සඳහා යොදා ගත් දුරකතන මෙතෙක් සොයාගෙන නැති බවත් ලංකා ඊ නිව්ස් කර්තෘ 29 July 2015
වෝඩ් පෙදෙසේ විරෝධය පාරටත් එයි විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් නිසා වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පාරේ සහ ඇස්වාට්ටුව අසල වාහන තදබ 29 July 2015
අබ්දුල් කලාම්ට මෛත්‍රී සොව පළකරයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (29) දහවල් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත ගොස් හිටපු ඉන්දීය ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ 29 July 2015
කෝටි දෙකහමාරක මත්පැන් හා සිගරට් රේගු දැලේ සුරාබදු බලපත්‍ර නොමැතිව ඩුබායි හා තූත්තුකුඩියේ සිට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් 18,125 ක් හා සිගරට් 15,465ක් රේගු ආදායම් අධීක්ෂණ බලකා 29 July 2015
යන්නේ කොහෙද මල්ලේ පොල් ‘ජවිපෙ ලාල් කාන්ත මහතා කියනවාලු මම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමට ගියේ නෑ කියලා‘ යැයි විපක්ෂ නායක නිමල් සිරිපාල මහත 29 July 2015
නැව් සමාගම් ලොක්කා දැරිය කෙළෙසලා මාතලේ තරුණියක (22) දූෂණය කළැයි සැකපිට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කොළඹ ප්&z 29 July 2015
අත්තනගල්ල ප්‍රා.සභාවේ ආයු අවසන් අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ නිල කාලය මේ මස 31 වැනිදායින් අවසන්වීමට නියමිතය. අනෙකුත් පළාත් පාලන ආයතන මෙන්ම නැවත පළාත් පාලන මැතිවර 29 July 2015
බැනරය කපලා : ශෝකය දෙගුණ කරයි තම සහෝදරයාගේ අවමගුල් උත්සවය වෙනුවෙන් පිළියන්දල දිසා රෝහලේ කාර්ය මණ්ඩලයේ වියදමින් සුබ සාධක සංගමය මගින් ප්‍රදර්ශනය කර තිබූ ශෝක බැ 29 July 2015
මගේ කට් එක සියයට 20යි : ඡන්දෙ දෙන්න ගෑණි රට යවන්න ආසික් ලන්තයේ මැතිවරණයට තරඟ කරන චමින්ද පුස්වෙඩිල්ල ඡන්ද රැස්වීමක් අමතයි. 29 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026