ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම ව්‍යාපාරිකයකු වන හර්බජාන් සිං සහ මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතර හමුවක් අද (22) මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකාවේදී සිය ආයෝජන කටයුතු කිරීම සම්බනධයෙන් මුදල් ඇමැතිවරයා සමග සාකච්ඡා කර ඇති හර්බජාන් සිං, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඉදිරියේදී ආයෝජනය කිරීමට තමන් සුදානම් බවද පවසා තිබේ.
මෙරටදී ආයෝජනය කිරීම ඉන්දු - ශ්‍රී ලංකා ද්විපාර්ශවික සම්බනධතා තවත් ශක්තිමත් කිරීමක් බවද ඔහු පෙන්වා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් හරියටම හරි සිං මහත්තයෝ (නි)
මොනවද ප්‍රසන්න මේ කියන්නේ? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
අයියෝ සිං මහත්තයෝ! (නි)
සිං මහත්තයෝ, මේ අස්සේ අපිට දුස්රා එහෙම දානවා නෙවේ ඕන්. (කෞ)
සිං මෙහෙ එන්නේ බිස්නස් කරන්න. ඔයගොල්ලෝ කලබලනොවී පොඩ්ඩක් ඉවසන්නකෝ (නි)
රවි හදපු අයවැය මෙයා දැක්කේ නැද්ද (බ)
මේද පාර තමා සින්ව සුන් වෙන්නේ. (කෞ)
මේක මේ රවී ගෙය් සින් ගෙය් බිස්නස් එකක්. (කෞ)
දුස්රා හෝ කොමිස් 20% (කෞ)
හොඳ අයෝජනයක්.(හේ)
අය්යෝ සින්. (ස)
ඉන්දීය ජාතිකයින් අතර පන්ජාබින් ළඟ හොඳ ගතිගුණ තියෙනවා. අනිත් එක අපේ රටේ සංස්කෘතිය ඔවුන්ට ඉතාමත් සමීපයි.මෙහෙ ඉන්න අපි ඒ ගැන හොඳින්ම දන්නවා . ආයෝජනය හොඳ වෙයි. (ස)
සුබ පැතුම්! (නි)
ශාන්ත හරි. (ස)
සින් මහත්තයෝ රවිට මුදල් ඇමති කම කියල දෙන්න. (ස)
අනේ මන්දා මොනවා කියන්නද කියලා (නි)