උදයදේවි මඩකලපු දුමිරිය හුණුපිටිය වෙඩි කන්දේ දී අද (23) පස්වරු 3.30 ට පමණ පිළි පැන අනතුරකට ලක් වු නමුත් කිසිදු මගියකුට තුවාල සිදුවි නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. ඇන්ජිම ද සමඟ මැදිරියක් සෙසු මැදිරි වලින් වෙන් වී ගොස් අැති අතර එයට හේතු සොයා පරික්ෂණ පවත්වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
ජායාරූප - එච්.ආර්.කේ.පින්තු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්න විදිහට නම් මේ දුම්රිය මැදිරි චීන ඒවා නෙමෙයි (නි)
ඔය කාසි කබල් චීන දුම්රිය මැදිරි,කාසි කබල් දුම්රිය එන්ජින්,කසිකබල් ශක්තිමත් නැති රේල් පාරවල්,ඔක්කොම ගලවල දාල දුම්රිය දෙපාර්තුමෙන්තුවම පරණ යකඩවලට විකුණලා දාල, ගැමුනු වාගේ පෞද්ගලික බස් විතරක් මුළු ලංකාවේම දුවන්න මග සලස්වන්න,වැඩේ ඉවරෙයිනේ. (ස)
ආශා, දුම්රිය දෙපාර්තමේන්තුව පමණක් පරණ යකඩවලට විකිණීම ප්‍රමාණවත් වන්නේ නැත. මෙම ආයතන මේ තත්ත්වයට පත්කළ සියලුම දේශපාලකයන්ටද පරණ යකඩ වලට වගේ දෙයක් පළමුව සිදුකළ යුතුය. (නි)
මේවා 2007 දී ලංකාවට ගෙනා චීන මැදිරි. කොහෙන් ගෙනාවත් වැඩක් නැහැ මේවා හරියට නඩත්තු කරන්නේ නැත්නම්. (නි)
මධුෂාන්, මේවා චීන මැදිරි නෙමෙයි මේවා ඉන්දියන් මැදිරි (නි)