දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ කාලයක සිට ක්‍රියාත්මක නාඩි නමින් හඳුන්වන අතරමැදි වෙළද කණ්ඩායම 23 දින දඹුල්ල පොලිසියට කැදවා තිබිණි. නාඩි වෙළදාම දඹුල්ලේ නවතා දැමීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළද සංගමය තීරණය කළ නමුත් හොර රහසේ එය ක්‍රියාත්මක වන බවට ලැබුණු පැමිණිලි අනුව පිරිස කැඳවු පොලිසිය පැවසුවේ වෙළද සංගමය සමඟ සාකච්ජා කොට තීරණයකට එන තුරු වෙළදාමේ නිරත නොවන ලෙසයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට කියන්නේ කාක්කෝ. නිකන් ඉඳල කට විතරක් හොල්ලල අහිංසක ගොවියාගේ බදු වලින් නිකන් ගසාකාල ජිවත් වෙන්ට පුරුදු වෙච්ච සත්ව කොට්ටාශයක්. රටේ එළවලු ගාන වැඩි වෙන්න මේ මිනිස්සුන්ගේ කේවල් කිරීම බලපානවා. (ස)