ඉන්දු ලංකා ඒකාබද්ධ පුහුණූ වැඩ මුළුවක් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සමුදුර,නන්දිමිත්‍ර, යන නෞකා දෙක සහ නාවිකයන් 328 දෙනෙකු ඉන්දියාවේ කොචින් වරාය බලා පිටත්ව ගිය බව නාවික හමුදාව කියයි.
දෙරටේ සුහදතාව වර්ධනය කිරිමේ අරමුණින් මෙම පුහුණු වැඩමුළු පැවැත්වෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd