පක්ෂ නායකත්වයේ අවසරයකින් තොරව දෙමළ ජාතික සන්ධානයේම පිරිසක් වෙනම පෙරමුණක් පිහිටුවීම අනුමත නොකරන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසීය.
දෙමළ ජාතික සන්ධාන පාලනය යටතේ ඇති උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පිහිටැවූ දෙමළ ජනතා මණ්ඩලය නම් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය දෙකඩ කිරීමට උත්සාහ කරන වෑයමක් බව ද ඔහු කීවේය.
කුමන ආකාරයේ බලපෑම් එල්ල වුවත් පක්ෂය දෙකඩ කිරීමට කිසි විටක ඉඩ නොතබන බව ද, පක්ෂයේ ගැටුම් පක්ෂ අභ්‍යන්තරයේම විසඳා ගන්නා බව ද සම්බන්ධන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ කතාවක් (නි)
දෙකඩ නොවෙයි හතරට පහට කැඩෙනවා නම් අපි කැමතියි (නි)
දමිළ පක්ෂ කිහිපයට කැඩීයාමෙන් පිරිස එල්ඊටිටි හිතවාදි සහ එල්ටිටිඊ හිතවාදි නොවන වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදීයාම නිසා එල්ටිටිඊ සංවිධානයට ආධාර සහ අනුබල ලබදෙන පිරිස අඩුවිම සමස්ත රටේ වාසනාවක් ලෙසයි මම දකින්නේ (නි)
පක්ෂය එකට තිබෙන තරමට ජනතාවෙගේ ගැටළු විසදාගත හැක . (ස)