ගමන් මල්ලේ කතගේ තොරතුරු හෙළිවෙයි පිටකොටුව බැස්ටියන් මාවත පෞද්ගලික බස් නැවතුම්පොළේ තිබියදී පසුගිය බදාදා සොයාගත් කාන්තා මළ සිරුරක් සහිත බෑගය සම්බන්ධයෙන් තොරතුරු හ 31 July 2015
සුජීව සේනසිංහ පොලිසිය සමග ආරවුලක් අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතාගේ හෝමාගම, හබරකඩ පැවති මැතිවරණ ප්රචාරක වැඩසටහනකදී පොලිස් කොස්තාපල්වරයකුට බැන වැදුණු 31 July 2015
මළගෙදර ගිහින් එද්දී තව මළගෙයක් මාතර, කපුගම සිට ගාල්ලේ මළගෙදරක ගොස් එමින් සිටි පිරිසක් රැගත් කාරය මිරිස්ස බණ්ඩරමුල්ලේදී ලොරියක ගැටීමෙන් අයියා සහ නැගණිය මිය ගිය අ 31 July 2015
දිගම්බරන්ගේ පිරිස වැඩි වෙයි ලංකා කම්කරු කොංග්‍රසයේ සාමාජිකයන් 250කට වැඩි පිරිසක් බ්‍රහස්පතින්දා (30) පලනි දිගම්බරන් මහතාගේ ප්‍රධානත්වයෙන් තලවකැලේ පැවැති රැස 31 July 2015
‘අවබෝධයෙන් නිවන් මග යන්න‘ පුරා වසරක කාලයක් ලංකාදීප අන්තර්ජාලය මගින් ධර්ම දානය බෙදාදීමට හැකියාව ලැබීම බෞද්ධයෙකු වශයෙන් මා ලැබූ බුද්ධාලම්මන ප්‍රීතියක් බ 31 July 2015
‘ඩිලාන්ගේ ප්‍රකාශය බොරු‘ තමා රූපවාහිනී සංස්ථාවේ සභාපතිකමින් ඉවත් වන්නේ බලපෑමක් නිසා නොව පෞද්ගලික කාරණ කිහිපයක් නිසා යැයි සෝමරත්න දිසානායක මහතා කියයි. 31 July 2015
‘රතුපස්වල දී බලය අයුතු ලෙස යොදවලා ‘ රතුපස්වල වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාව නිසා ජලය අපවිතවූ බව කියමින් කම්හල වසා දමන ලෙස හා පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිවේරිය 30 July 2015
ජගත් පුෂ්පකුමාරට හීං හූවක් : විජිතමුණි සෝමවීරගේ කවියෙන් පිළිතුරු දෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ මොණරාගල ප්‍රාදේශී සභා පිට්ටනියේ දැන් ප 30 July 2015
ටෙලි නිළියගේ බැංකු ගිණුම් තහනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එම් බී පෙට්‍රෝලියම් ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරී ගෝපිරාජ් කවලංගිල් වඩකිප් (54) නම් ඉන්දියා ජාතිකයා සමඟ 30 July 2015
ඉන්දියාවට ඇසළ වීරකෝන් : රුසියාවට සමන් වීරසිංහ තානාපති ධූර පුරප්පාඩුව පැවති තවත් රටවල් තුනක් සඳහා නව තානාපතිවරුන් පත්කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඉන්දියාව, රුසියාව 30 July 2015
පශ්චාත් උපාධියත් අරං හොරකමේ : නඩු 50කට හවුල් ලේඛකයකු, පශ්චාත් උපාධිධරයකු හා බුද්ධි අංශ සාමාජිකයකු බව කියන පුද්ගලයකු මොරගහහේන වීදියගොඩ හා අවට මිනී මැරුම් ඇතුළු නඩු 50කට පමණ හවුල 30 July 2015
අට කෝටියක හොර සිගරට් මට්ටක්කුලියෙන් මට්ටක්කුලියේ ගබඩාවකින් රුපියල් අට කෝටියක අනවසර රට සිගරට් තොගයක් අත්අඩංගුවට ගත් බව රේගුව හා පොලිසිය කියයි. වත්තල ව්‍යාපාරිකයෙ 30 July 2015
මෛත්‍රී එක ගලින් කුරුල්ලන් දෙන්නෙක් අල්ලයි 2014 නොවැම්බර් 21 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ආ මෛත්‍රිපාල සිරිසේන නව ප්රජාතන්ත්රවාදී පෙරමුණින් ජනවාරි 8 වැනිදා ජනපති 30 July 2015
‘ගෙදරට ගිහින් අඬගහලා රස්සා දෙන්න සුදුසු අය ගම්වල ඉන්නවා‘ ගෙදරට ගිහින් අඬගසා රැකියා දීමට තරම් සුදුසුකම් ඇති උපාධිධාරීන් විශාල පිරිසක් ගම්බදව සිටින බවත් ලක්ෂ ගණනින් රජයේ රැකියා ඇති කළ බව ක 30 July 2015
වරායේ රහසක් එළි කරයි ජාතික පුර්ව රසායනික පාලක අධිකාරියේ අනුමැතියක් නොමැතිව මීට වසර දෙකකට පෙර කොළඹ වරායේ තිබු “පොටෑසියම් පර්මැන්ගනේට්” 30 July 2015
අගෝස්තු පහ වන තෙක් අලස්ට ප්‍රශ්නයක් නෑ තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කල මූලික අයිතිවාස 30 July 2015
‘සන්ධානය දිනන බව අගමැති යටගහන්න හදලා‘ එළැඹෙන මැතිවරණරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ආසන සංඛ්‍යාවක් ලබාගන්නා බවට සමීක්ෂණ වාර්තාවලින් සනාථ වී ඇතැයිද එම වාර්තා රා 30 July 2015
ජවිපෙත් ඡන්ද නීති කඩලා හලාවත මහ රෝහලට අනවසරයෙන් ඇතුළු වී මැතිවරණ අත් පත්‍රිකා බෙදා හළ බව කියන ජනතා විමුක්ති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක 30 July 2015
සා/පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල එයි 2014 වසරේ පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල දැන් www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 30 July 2015
රූපවාහිනී ලොක්කා යයි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සෝමරත්න දිසානායක මහතා කියයි. අස්වීමට හේතුව අද පස්වරු හතරට මාධ්‍ය 30 July 2015
මට ගැලපෙනම කෙනා හමුවුනා මේ අපේ නළු නිළියන්ට මංගලයෝග උදාවෙලා තියෙන කාලයක් කියලා දැන් හැමෝම දන්නවනෙ.. නළු නිළියන්ගේ විවාහ පෝලිමේ මේ වෙද්දී අවසානය ද 30 July 2015
අලි ‘ප්‍රොක්සියක‘ ඡන්ද කාර්යාලය පොලිසියෙන් කඩයි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක හර්ෂණ රාජකාරුණා මහතාගේ ඡායාරූප සහිතව පවත්වාගෙන ගිය ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකුගේ කාර්යාලයයක් දොම්පේ 30 July 2015
කිඳෙල්පිටිය සුදුවෑන් රියට කිඳෙන්න නොදේ සුදුවෑන් මගින් පුද්ගලයන් රැගෙන ගොස් අතුරුදන් කිරීම්වලට සම්බන්ධ අය පිළිබඳව සාක්කි ලැබී තිබියදී ඔවුන් අත් අඩංගුවට ගැනීමට යහපාලන ආ 30 July 2015
උතුරු හසුන වතු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කිසිදු නිශ්චිත වැඩපිළිවෙළක් එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්රකාශනයේ නැති බව කම්කරු ජාතික සංග 30 July 2015
බදුලු අලි කන්තෝරුවට ගහලා එක්සත් ජාතික පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක හරින් ප්‍රනාන්දු මහතාගේ බදුල්ල ඉහළ සිරිමල්ගොඩ පක්ෂ කාර්යාලයට මැ 30 July 2015
ආණමඩුවේ බුලත් කොළේ ඉරයි ආණමඩුව , විල්පත ප්‍රදේශයේ පිහිටා තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයක් කඩා දමා ඇති බවට පල්ලම පොලීසියට පැමිණිල්ලක් කර ඇති බව පොලී 30 July 2015
ඡන්ද දැන්වීම තැපෑලෙන් මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් බෙදීම මේ දිනවල සිදු කැරෙයි. තැපැල් සේවකයෝ නිල ඡන්ද දැන්වීම් බෙදති. මහ මැතිවරණයේ ඡන්ද දායකයන් ස 30 July 2015
යුද විරු කොබ්බෑකඩුව සමරයි වසර 23 කට පමණ පෙර උතුරු සටන් බිමේදී දිවි පිදූ අසහාය සෙබළ ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ගුණානුස්මරණය ලබන අගෝස්තු 8 වැනි දින අනුර 30 July 2015
හයි ක්ලාස් බූරු පොළක් අඟුරුවාතොට අඟුරුවාතොට, හල්තොට නිවසක පවත්වාගෙන ගිය බූරු පොළක් වටකළ පොලිසිය එහි තිබූ රුපියල් 1,75,000 ක මුදලක් සොයාගත් බවත් සැකකරුවන් 5 දෙනකු අත් අඩං 30 July 2015
කොඩි විකෘතිය යටිනුවර : උද්ඝෝෂණය කොළඹ විකෘති කළ ජාතික කොඩියක් එසැවී යැයි සැකපිට යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමත් සමග බොදු බල සේනා සංවිධා 30 July 2015
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026