අද පස්වරු 1 පමණ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන තදබදය අවසන් වූ බව එහි ප්‍රකාශකයෙක් කියයි.
ඇතුළුවීමේ දොරටුවක් පිටවීමේ දොරටුවක් ලෙස යොදා ගනිමින් පිටවීමේ දෙරටු තුන, හතරක් දක්වා වැඩි කළ බවත් ඔහු පවසයි.
මෙම මාර්ග ඉතිහාසයේ වැඩිම වාහන ගණනක් ධාවනය වු දිනයත් වැඩිම ආදායමක් ලැබූ දිනයත් අද විය හැකි බව දැනගන්නට ඇත. එහි සංඛ්‍යාලේඛන ගණනය කෙරෙනුයේ පැය 24 කට වරක් බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයෝ, මහින්ද වගේ නොමිලේ යන්න දෙන්නකෝ. (ස)
මෙම පාරේ යන අය මහින්ද හිටපු ජනාදිපති තුමාට පින් දිය යුතයි. (ර)
මහින්ද මහතාට පින් දියයුතුයි (නි)
නරකද මේකටත් අයකරන ගාස්තු වැඩිකළා නම්? (නි)
ඔහොම යන ගමන් මහින්ද මොනවද කළේ කිය කියා බැන බැන යන්නත් අමතක කරන්න එපා... (නි)
ඇයි මහින්ද ඕකෙන් හොරකමි කළා කියලා කියන්නේ නැත්තේ? (ස)